සන්නගෙ පොට් එක

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    සන්නස්ගලයගෙ පොට් එකට ගිය උන් ඉන්නවද මේකෙ ?? මොනවගේ ප්ලේස් එකක්ද මේක ??

    • Like
    Reactions: The Kingslayer

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මිනිස්සු හම්බෙලා කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් දැනගෙන, තේ එකක් හදාගෙන බිලා.. ෆිල්ම් එකක් පෙන්නනවා නං ඒක බලලා එන්න පුළුවන් තැනක්. ඕනි කෙනෙක්ට යන්න එන්න පුළුවන් තහනමක් නැහැ. හැබැයි සන්නා කියන්නේ අපි වගේම මනුෂ්‍යයෙක්. එයාගෙත් අපි හැමෝගෙම තියෙන ගුණ,අගුණ, අඩුපාඩු තියෙනවා කියලා ඔළුවේ තියං එතනට ගිහිං ආවම ඇති.

    ආ තව දෙයක්.. මේක තමයි සන්නා ගේ විශ්‍රාම ප්ලෑන් එක. අපි හැමෝටම වැඩ කරලා ඉවර උනාම, විශ්‍රාම ගියාම පස්සේ මොනාද කරන්න ඕනි කියලා අදහසක් තියෙනවනි. මේක තමයි සන්නාගේ විශ්‍රාම ජීවිතය. ඉතිං මෙතනට යන අනික් අය මේක මගේ විශ්‍රාම ජීවිතය නෙමෙයි, සන්නගේ ජීවිතය, මට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක මතක තියාගෙන ගියොත් හොදයි. මොකද සන්නාට හෙට උදේ හිතුනොත් තැප්‍රෝබේන් එක සෙට් වෙන්නේ නැහැ කියලා, එයා අනිවා ඕක වහලා වෙන දෙයක් කරනවා...
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මල් සීන්, කොටු සීන් එහෙමත් තියනවලුද ?

    කොටු සීන් කරගන්න නම් පුලුවන් උබට ශේප් එකේ talk කරන්න පුලුවන් නම්..

    ඔතන්ට ගියාට අවුලක් නෑ. උන්ගෙ culture එකට ඇබ්බැහි වෙන්න එපා..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම පුලු පුලුවන් වෙලාවට යනවා... පට්ට බන් , සින්දුවක් අහලා ෆිල්ම් එකක් බලලා රිලැක්ස් වෙලා එන්න පුලුවන් . ඔය එක එකා කියන ඒවා අහන්නෙ නැතුව එක පාරක් ගිහින් බලපන් හොද ප්‍රොග්‍රම් එකක් තියෙන දවසකට. උබට යන්න ආස වෙයි ඉටපස්සෙ ...
    උබ පුරුදු උනොත් උබට සෙට් වෙයිඒකේම සෙට් . මට එහම සෙට් වෙලා තියෙනවා. උන්ගේ සමහර ideas පට්ට..
    බොන පොට් එකක් වත් බීලා ආතල් දානතැනක් වත් ගන්ජා පොට් එකක් වත් නෙවේ. ජිවිතේ enjoy කරන්න හොදම ප්ලේස් එකක්

    මේක තමයි සන්නා ගේ විශ්‍රාම ප්ලෑන් එක. අපි හැමෝටම වැඩ කරලා ඉවර උනාම, විශ්‍රාම ගියාම පස්සේ මොනාද කරන්න ඕනි කියලා අදහසක් තියෙනවනි. මේක තමයි සන්නාගේ විශ්‍රාම ජීවිතය. ඉතිං මෙතනට යන අනික් අය මේක මගේ විශ්‍රාම ජීවිතය නෙමෙයි, සන්නගේ ජීවිතය, මට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක මතක තියාගෙන ගියොත් හොදයි. මොකද සන්නාට හෙට උදේ හිතුනොත් තැප්‍රෝබේන් එක සෙට් වෙන්නේ නැහැ කියලා, එයා අනිවා ඕක වහලා වෙන දෙයක් කරනවා...
    මේ කතාව 100% ඇත්ත , සමහරදවස් වලට සන්නාට audience එක සෙට් වෙන්නෙ නැතිදවස් වලට කලින්ම program එක ඉවර කරනව. සමහරදවස් වලට 12-1 වෙනකන් අදිනවා..
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මිනිස්සු හම්බෙලා කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් දැනගෙන, තේ එකක් හදාගෙන බිලා.. ෆිල්ම් එකක් පෙන්නනවා නං ඒක බලලා එන්න පුළුවන් තැනක්. ඕනි කෙනෙක්ට යන්න එන්න පුළුවන් තහනමක් නැහැ. හැබැයි සන්නා කියන්නේ අපි වගේම මනුෂ්‍යයෙක්. එයාගෙත් අපි හැමෝගෙම තියෙන ගුණ,අගුණ, අඩුපාඩු තියෙනවා කියලා ඔළුවේ තියං එතනට ගිහිං ආවම ඇති.

    ආ තව දෙයක්.. මේක තමයි සන්නා ගේ විශ්‍රාම ප්ලෑන් එක. අපි හැමෝටම වැඩ කරලා ඉවර උනාම, විශ්‍රාම ගියාම පස්සේ මොනාද කරන්න ඕනි කියලා අදහසක් තියෙනවනි. මේක තමයි සන්නාගේ විශ්‍රාම ජීවිතය. ඉතිං මෙතනට යන අනික් අය මේක මගේ විශ්‍රාම ජීවිතය නෙමෙයි, සන්නගේ ජීවිතය, මට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක මතක තියාගෙන ගියොත් හොදයි. මොකද සන්නාට හෙට උදේ හිතුනොත් තැප්‍රෝබේන් එක සෙට් වෙන්නේ නැහැ කියලා, එයා අනිවා ඕක වහලා වෙන දෙයක් කරනවා...
    ඕකෙන් සන්නාට profit හැදෙන්නෙ කොහොමද?