Bump
oke kannath denawa ara Baw Baw eke Vegetarian Burgers
Poth gannath thiyaanwa
thawa oya nikan music gigs yana pot ekak wage
eka nam danne naමල් සීන්, කොටු සීන් එහෙමත් තියනවලුද ?

මල් සීන්, කොටු සීන් එහෙමත් තියනවලුද ?
මේ කතාව 100% ඇත්ත , සමහරදවස් වලට සන්නාට audience එක සෙට් වෙන්නෙ නැතිදවස් වලට කලින්ම program එක ඉවර කරනව. සමහරදවස් වලට 12-1 වෙනකන් අදිනවා..මේක තමයි සන්නා ගේ විශ්‍රාම ප්ලෑන් එක. අපි හැමෝටම වැඩ කරලා ඉවර උනාම, විශ්‍රාම ගියාම පස්සේ මොනාද කරන්න ඕනි කියලා අදහසක් තියෙනවනි. මේක තමයි සන්නාගේ විශ්‍රාම ජීවිතය. ඉතිං මෙතනට යන අනික් අය මේක මගේ විශ්‍රාම ජීවිතය නෙමෙයි, සන්නගේ ජීවිතය, මට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක මතක තියාගෙන ගියොත් හොදයි. මොකද සන්නාට හෙට උදේ හිතුනොත් තැප්‍රෝබේන් එක සෙට් වෙන්නේ නැහැ කියලා, එයා අනිවා ඕක වහලා වෙන දෙයක් කරනවා...
membership tyanawada? prices kohomada?
nathnam nikan event ekata ticket aran yanawa wageda?
ඕකෙන් සන්නාට profit හැදෙන්නෙ කොහොමද?මිනිස්සු හම්බෙලා කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් දැනගෙන, තේ එකක් හදාගෙන බිලා.. ෆිල්ම් එකක් පෙන්නනවා නං ඒක බලලා එන්න පුළුවන් තැනක්. ඕනි කෙනෙක්ට යන්න එන්න පුළුවන් තහනමක් නැහැ. හැබැයි සන්නා කියන්නේ අපි වගේම මනුෂ්‍යයෙක්. එයාගෙත් අපි හැමෝගෙම තියෙන ගුණ,අගුණ, අඩුපාඩු තියෙනවා කියලා ඔළුවේ තියං එතනට ගිහිං ආවම ඇති.
ආ තව දෙයක්.. මේක තමයි සන්නා ගේ විශ්‍රාම ප්ලෑන් එක. අපි හැමෝටම වැඩ කරලා ඉවර උනාම, විශ්‍රාම ගියාම පස්සේ මොනාද කරන්න ඕනි කියලා අදහසක් තියෙනවනි. මේක තමයි සන්නාගේ විශ්‍රාම ජීවිතය. ඉතිං මෙතනට යන අනික් අය මේක මගේ විශ්‍රාම ජීවිතය නෙමෙයි, සන්නගේ ජීවිතය, මට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක මතක තියාගෙන ගියොත් හොදයි. මොකද සන්නාට හෙට උදේ හිතුනොත් තැප්‍රෝබේන් එක සෙට් වෙන්නේ නැහැ කියලා, එයා අනිවා ඕක වහලා වෙන දෙයක් කරනවා...
Free bnඕකෙන් සන්නාට profit හැදෙන්නෙ කොහොමද?