මම ඉස්කෝලෙ කාලෙන් පස්සෙ පොත් කියෙව්ව ගොඩක් අඩුයි. උබලා කියවලා තියෙන හොද පොත් ටිකක් දාහන්කො. කෙටියෙන් මොන වගේ දෙයක් සම්බන්ධ පොත් ද කියලත් දාන්න.නැත්නම් හිතාගන්න බෑ පොත්වල නම් දාන සමහර උන් මොලේ උලුක්කු වෙන නම් දාන්නෙ.
මම කියෙව්වා,
ජයසේන ජයකොඩිගෙ පොත්
තව මස්ඉඹුලගෙ ඒව
තව මොහාන් රාජ්ගෙ වැල කතා.
අපේ ඉස්කෝලේ පුස්තකාලෙ භාරව හිටිය ගෑනියෙක්.
ඒකි නිසා ළමයි පුස්තකාලෙ යන එක නවත්තනව.
ලමයි ලේන්සු ගෙනාවද, කියවන්නෙ මොන පොතද, ජොකා දාලද, ඕන නැත් පයන්නක් නෑ.
දැන්නම් රිටයර්.
ලගදි ඉස්කෝලෙ ගෘප් එකක දාල තිබුන එකෙක්, මේ මැඩම් මතකද, අපිට ඉස්කොලෙ කියවන්ඩ පුරුදු කරපු මැඩම් කියල.
මම ඉතින් කමෙන්ට් එකක් දැම්ම, අනේ හු#$#@, ඔය ගෑනි තමයි ළමයින්ට කියවීම එපා කරේ කියල.
නිමි.