owa kiyanna baha bun me lankawa. 2015di api hithuwe rajapakshala iwarai kiyala. eka bombayayi gahuwe aye athule.නාමල් කියන්නේ චරිතයක් ද බන්. ?? ඉගෙන ගෙනවත් නැති එකෙක්. ඔතන මයින ඉන්නකන් විතරයි අනිත් උන්ට පැවැත්මක් තිබ්බේ.
දැන් මයිනා බලු වෙලා රටට ත් කෙල්වුනාම තව රාජපක්ෂ පැටියෙක් එයි කියලා හිතන්න එපා. ඔන්න ටිකක් ඉගෙන ගෙන ඉන්න , ඉස්ස්රහර තමන්ට කියලා තැනක් හදාගන්න පුලුවන් එකෙක් නම් කාලයක් ගිහින් මතු වෙයි . මේ වගේ මෝඩ උකන්නෝ ආයිත් එන්නේ නෑ අප්ප ඉන්නකන් විතරයි රගන්නේ..
Ape minissunta ikmanata dewal amathaka wenawa. me crisis eka iwara wela normal awurudu 10k giyapu welawaka oya ekek ayen enna bari naha.