සන්නද්ද අරගලයක් ඒවි.. මං එම අරගලයේ අඩිතාලම සකසනවා..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අන දෙන එකනම් කරයි පොරට සොල්දාදු වෝ තමා හොයා ගන්න බැරි වෙන්නේ🤩
    මිලියන 20 ඉන්නවා බය වෙන්න එපා එකෙන් කොමත් සෙට් එකක් බහිනවා . එක පාරක් බැහැල එකෙක්ව යැව්වා ලෝකේ වටේ
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මිලියන 20 ඉන්නවා බය වෙන්න එපා එකෙන් කොමත් සෙට් එකක් බහිනවා . එක පාරක් බැහැල එකෙක්ව යැව්වා ලෝකේ වටේ
    අද උබ ගංජා ගහලා තියෙන්නේ ඇට පිටින් වගේ 🤣🤣
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බයියෝ ටික හැන්ගෙන්න නැත් දැන්ම හොයලා තියාගනිල්ලා 🤣🤣
    මේ පාර මිනිස්සු අවිසුනොත් උබලා එකක් වත් හොයන්න නැතිවෙයි
    මරාගෙන මරෙන්න හරි මිනිස්සු බහින්වා බලන් ඉදහන් ඉක්ම්නට ඔක වෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලේ විලක් උණත් කමක් නෑ මුට ඕනේ බලය විතරයි
    මේ කවුරු ගැනද කියන්නේ? 👇 ඔක්කොම ඕකට ගැලපෙන වැඩ ඉතිහාසේ කරලා තියෙනවා

    මයින්ද, ගෝටා, බැසිල්, නාමල්, දිලිත්, නිස්සංක ඇතුළු නඩය ගැන
    රනිල් ගැන
    සජිත් ප්‍රමුඛ නඩය
    ජෙප්පෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ආරක්ෂක ඇමති ඇහුවහම අගමැති ගේ නම කියනවා 🤭

    යහපාලන කාලයේ බෝම්බ ගහලා මැරුණ එකට වග කියන්න ඕනේ විපක්ෂ නායක නෙවෙයි 🤩

    උබලාගේ සභාපති පොන්ස්.​

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මූ අරගලේ නායකත්වය අරගෙන ආණ්ඩුව බලහත්කාරයෙන් ගත්ත කියමුකෝ. ඊට පස්සේ කරන්නේ මොකක්ද? මූට ප්ලෑන් එකක් තියෙනවද රජයේ ආදායම වැඩි කරලා, විදේශ සංචිතත් වැඩි කරගන්න. මූ ආවත් ඉතින් කරන්න වෙන්නේ දැන් රනිල කරන වැඩ ටිකම තමා. ඊට වඩා වෙනසකට තියෙන්නේ මූ රාජපක්කු හිරේ දාන එක. උන් හිරේ දැම්මට පස්සේ මූ හිතන් ඉන්නේ උන්ගේ විදේශ වත්කම් ටික ලංකාවට ගන්න නම් ඒක කවදාවත් කරන්න බැහැ. අනික ඉතින් හමුදා ආණ්ඩුවකට ඇමරිකාවේ, බටහිර රටවල හෙම උදව් හම්බ වෙන්නෙත් නැහැ. රුසියාව, චීනය වගේ රටවල් වුනත් එක පාරටම ඔය වගේ අස්ථාවර රටකට උදව් කරලා අනාගත පාලකයෙකුගේ කාලේදී කරගන්න පුළුවන් ඩීල් ටික දැන්ම නැති කරගන්න ඉක්මන් වෙන්නේ නැහැ. අනික මූ පාලන බලය ගත්ත වගේ නෙමෙයි, ආපහු ඔය වමේ රැඩිකල් මිනිස්සු අරගලයක් පටන් ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. ඊට පස්සේ රට තිබුනටත් වඩා පල්ලෙහට වැටෙනවා. කිරියෝ ගොඩ දෙනෙක් මූ හෙන යුද විරුවෙක් කියල උඩ දැම්මට මූත් ගෝටා වගේම තමයි, කිසිම සොෆ්ට් ස්කිල් එකක් නැති කයිවාරුකාරයෙක් විතරයි.
    සල්ලි ගත්තෙ නැතත් ඔය පවුලම එක්කො හිරේ දාන්න ඕනේ නැත් නම් ....

    මූ ඉන්න කාලෙක අරගලේ කළොත් නම් වෙඩි තියන එක ඇත්ත. ඒත් මූ ඊළඟ ඡන්දෙකදී පරදින්න තියෙන ඉඩ අඩුයි. මූ කොහොමත් සජබෙන් කැඩිලා වෙන පෙරමුණක් හදාගනියි. හැබැයි ඒකට පෙරෙට්ටෝ එන්නේ නැහැ. මොකද උන් වගේ හාඩ්කෝ වමේ පක්ෂෙකට ෆොනී වගේ රයිට් වින්ග් එකෙක් එක්ක එකතු වෙන්න අමාරුයි. උන් දැන් කට වහගෙන ඉන්නේ මුගෙන් ගන්න තියෙන ප්‍රයෝජන ටික ගන්න. මතකනේ 2010 මහ මැතිවරණෙන් පස්සේ මූ හිරේ ඉන්දැද්දී ජෙප්පොන්ගෙන් වෙන් වෙලා අලුත් පක්ෂයක් හදාගෙන මූ පළාත් සභා මැතිවරණවලදී ගත්ත ඡන්ද ගොඩ. ලොකු මොමෙන්ටම් එකක් නැති වුනත් සිංහල දකුණේ තුන්වෙනි බලවේගය හැටියට තිබිච්ච ජෙප්පොන්ගේ බලේ අඩු වුනා ඒකෙන්. මම හිතන්නේ දැනට ජාජබේ සන්ධානය වටේ ඉන්න ජවිපෙ නොවෙන අය ඇදගන්න හැකියාවක් මූට තියෙනවා. ජෙප්පොත් ඕක දන්නවා. මූට කෙසේ වෙතත් මූ ආවොත් ජෙප්පොන්ට දැන් තියෙන මොමෙන්ටම් එකට නම් අම්මටසිරි වෙනවා.
    කොහේද බන් එහෙම මූව්මන්ට් එකක් තියෙන්නෙ ජෙප්පන්ට ඒක දැන් ඉවරයි . බලය ගන්නව නම් අර සුනිල් හදුන්හෙට්ටි පර්ලිමේන්තුව අල්ලන්න ගිය වෙලාවේ ඒක අල්ලගෙන ගන්න තිබුණා. එතනින් එහාට උන්ගෙ පීක් එකක් ඉවරයි. ඒකත් හරි නම් 9 වෙනිදම කරන්න තිබුණා. මුන් හිතුවේ රනිල් අයින් වෙලා අනුර අගමැති හරි ජනාදිපති හරි කරන්න .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹලට කොහෙන්ද මේ වගේ නායකයො.......:lol::lol:

    274699320_4917711534984724_8327099991280482924_n.jpg
     
    • Like
    • Haha
    Reactions: 2osama and sw7x