කොහොමද මුගේ තියෙන කෑදර කම රාජපක්ෂ ලාට බැන්නට මුන් බලයට කෑදරයි ඊට වඩා . ලේ විලක් උණත් කමක් නෑ මුට ඕනේ බලය විතරයි 

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි.
පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.
ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය.