සන්නස්ගල පරයා | කඳ පනුවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    සන්නස්ගල ඉස්සර සිංහල පන්තිය කරද්දී රොටරි එකේ අල්ලපු පන්තියේ අපි අජිත් නන්දලාල් ගේ පන්තියේ හිටියේ.... සන්නස්ගල පොන්නයා ඒ පන්තියේ කියන කුණුහරප සේරම අපිට ඇහෙනවා......බුද්ද පුත්රයොත් ඉන්න ඒ සිංහල පන්තියේ කිසිම විලි සංගයක් නැතිව කුණුහරප කියනව... මු කිසි චාරයක් නැති ගුරුවරයෙක්

    සන්නස්ගල උගන්වනව හොඳයි තමයි , හැබැයි ඉතින් කුණුහරුප ඕනා තරම් කියනවා. ළමයි ගොඩක් එන්නෙත් ඒ ප්‍රසිද්ධියට. ගෙදරදි දන්කුඩ කාලා තමයි මුන්ට අම්ම කන්න බොන්න දීලා තියෙන්නේ. එක කාලයක් මන්ද්පෝශනයත් හැදිලා තිබ්බලු .හැබැයි දන්කුඩ කාලා මුන්ට කන්න දීපු අම්මට සලකගන්න මිනිහට බැරිවුනා. අන්තිමට පොතක්නම් ලියලා ඒක නම් විකුණ ගත්තා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dannathi kamata ahanne, kohomada dan me kalakanniya rata pawala denne. moo echchara porak da thaniyama rata pawala denna :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    SQL basics tika igena gatthada machan.... umba thama ladaruwek ban ekai podi wadi.

    dannathi kamata ahanne, kohomada dan me kalakanniya rata pawala denne. moo echchara porak da thaniyama rata pawala denna :)
    EAKiGXJ.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:

    toyyaa popaaa
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    :lol:උබ හැමතිස්සේම උගත් කම ගැන කතා කරනවා නේද?මටනම් පේන්නේ උබ අඩුම ගානේ ඕලෙවල් වත් පාස් නැති එකෙක්..නැත්නම් ගුරුවරයෙකුට ඔහොම අපහාස කරයිද.බූරුවා:lol:
    වෛද්‍යවරයෙක්ගෙන් වන වරද අඩි 6ක් යට සගවා තැබිය හැක‍
    ඉන්ජිනේරුවෙක්ගෙන් වෙන වරද කඩා බිද දමා නැවත සැකසිය හැක
    නමුත් ගුරැවරයෙක්ගෙන් වන වරද පරම්පරා ගණනාවක් ඉදිරියට යනු ඇත. මේ සක්කිලියත් ඒ ජාතියෙ වරද්දපු ගුරැ හොරෙක්.මූ නිසා ඔලුගෙඩි කුරැවල් කරගත්ත එවුන් බොහෝමයි.අත්දැකීමෙන් කියන්නෙ. අපේ ගරැවරැ මූට් ඒ දවස්වල කිව්වෙ සක්කිලිය කියල.මුගෙ පංතියක විනයක් කියල නාමයක් නෑ.හූ කියනවා නුගේගොඩ හංදියට ඇහෙන්න. බන්දුල ගුණවර්ධන,මොහාන්ලාල් ග්‍රේරැ,දෙව්රැවන් අල්විස්,බණ්ඩාර සර්.මෙන්න ගුරැවරැ.දැන් දේශපාලනයට ඇවිල්ල රටම වනසන්න හදන්නෙ.උඹල මොනතරම් කිව්වත් දන්නෝ දනිති.
     
    • Like
    Reactions: DASKONAPPU

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේක කිව්වේ කොහෙදිද කෝ සාක්ෂි කියල අහලා පැය ගානක් ත්‍රෙඩ් එක දාපු එකා තවම හොයනවා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෝ මේක කිව්වේ කොහෙදිද කෝ සාක්ෂි කියල අහලා පැය ගානක් ත්‍රෙඩ් එක දාපු එකා තවම හොයනවා :lol:

    :lol::lol: ඔව් මම එක දැක්ක රංග ජයව්ර්දනට එක හොයාගන්න බැරි වෙන්න ඇති. කුල කසුන් දල තිබ්බ වීඩියෝ එකේ එහෙන එකක් නැහැ. කොහොමත් සන්න කියන්නේ හොද පොරක් නෙමයි මචං. අම්ම පොත කියවල තියනවනම් එක ත්රෙයි මිනිහ ඇත්තට කරපු දේවල් එක්ක බැලුවම. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ඔව් මම එක දැක්ක රංග ජයව්ර්දනට එක හොයාගන්න බැරි වෙන්න ඇති. කුල කසුන් දල තිබ්බ වීඩියෝ එකේ එහෙන එකක් නැහැ. කොහොමත් සන්න කියන්නේ හොද පොරක් නෙමයි මචං. අම්ම පොත කියවල තියනවනම් එක ත්රෙයි මිනිහ ඇත්තට කරපු දේවල් එක්ක බැලුවම. :)

    සන්නස්ගලය කොහෙත්ම හොඳ එකෙක් නෙවෙයි බං ඒත් මේ දාල තියන දේ කිව්වා නම් කිව්වා කියල සාක්ෂි තියෙන්න එපයි? ඒක ඇහුවම ඒක නොදා මුන් සන්නස්ගලගේ ජාතකේ ඉඳල දිග අරිනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සන්නස්ගලය කොහෙත්ම හොඳ එකෙක් නෙවෙයි බං ඒත් මේ දාල තියන දේ කිව්වා නම් කිව්වා කියල සාක්ෂි තියෙන්න එපයි? ඒක ඇහුවම ඒක නොදා මුන් සන්නස්ගලගේ ජාතකේ ඉඳල දිග අරිනවා

    උඹට හැම එකටම සාක්කි. මෙතන උසාවියක්ද?

    උඹ කියන ඒවට සාක්කි නෑ. අනිත් උන් කියන එ්වට විතරයි සාක්කි ඔිනි. උඹ සාක්කි හොයනවා නන් මෙතන කොමෙන්ට් දාන්න එපා. පොලීසියට පලයන්.
     
    • Like
    Reactions: DASKONAPPU

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට හැම එකටම සාක්කි. මෙතන උසාවියක්ද?

    උඹ කියන ඒවට සාක්කි නෑ. අනිත් උන් කියන එ්වට විතරයි සාක්කි ඔිනි. උඹ සාක්කි හොයනවා නන් මෙතන කොමෙන්ට් දාන්න එපා. පොලීසියට පලයන්.

    වහල්ලු රැලේ යන බල්ලෝ වගේ ෆොටෝ දැකල බිරුවට අපි එහෙම නෑ බං :lol::lol::lol:
    මම දෙයක් කියනවනම් සාක්ෂි දානවා උඹල වගේ රැල්ලට බුරන්නේ නෑ :lol:

    තුන් සිංහලේ දන්නේ නැති උඹට ඕව කොහේ තේරෙන්නද :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට හැම එකටම සාක්කි. මෙතන උසාවියක්ද?

    උඹ කියන ඒවට සාක්කි නෑ. අනිත් උන් කියන එ්වට විතරයි සාක්කි ඔිනි. උඹ සාක්කි හොයනවා නන් මෙතන කොමෙන්ට් දාන්න එපා. පොලීසියට පලයන්.

    එක ඇත්ත. උබ හරි

    එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සැප එකේ දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වහල්ලු රැලේ යන බල්ලෝ වගේ ෆොටෝ දැකල බිරුවට අපි එහෙම නෑ බං :lol::lol::lol:
    මම දෙයක් කියනවනම් සාක්ෂි දානවා උඹල වගේ රැල්ලට බුරන්නේ නෑ :lol:

    තුන් සිංහලේ දන්නේ නැති උඹට ඕව කොහේ තේරෙන්නද :rofl:

    අනේ ඔවු බන් සාක්කි දාපු හැටි පේනවා....

    හරියට එගෙනගත්ත එකෙක් එක්ක වාද කරතැහැකි. ඒ උනාට බාගෙට දැනගත්ත එකෙක් එක්ක වාද කරල වැඩක් නැහැ. මොකද උ දන්නෙ මොකක්ද දන්නෙ නැත්තෙ මොකක්ද කියල තේරැමක් නැති නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක ඇත්ත. උබ හරි

    එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සැප එකේ දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා

    මොකා? :no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ඔවු බන් සාක්කි දාපු හැටි පේනවා....

    හරියට එගෙනගත්ත එකෙක් එක්ක වාද කරතැහැකි. ඒ උනාට බාගෙට දැනගත්ත එකෙක් එක්ක වාද කරල වැඩක් නැහැ. මොකද උ දන්නෙ මොකක්ද දන්නෙ නැත්තෙ මොකක්ද කියල තේරැමක් නැති නිසා.

    කට උත්තර නැතිවෙලා අනාත උනාම එහෙමද කියන්නේ?:rofl::rofl::rofl:

    උඹ වගේ 6 වසරේ ඉතිහාසයවත් දන්නේ නැති උන් එනවනේ අපිට සිංහලකම උගන්නන්න :lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Don't send children to daham school on Sunday ...
    and spoil them
    - Upul Shantha Sannasgala

    Ranil-Wickremasinghe-In-Upul-Shantha-Sannasgala-Tution-Class.jpg

    Conducting tuition classes on Sunday and depriving children of attending daham pasel is a debatable discussion which has been going on for some time.

    Upul Shantha Sannasgala, well-known tuition master who speaks on the subject to Mawbima says that what happens by sending children to daham pasela is a detrimental act. He says that many of the incidents of child abuse in Sri Lanka takes place not in schools or tuition classes .... but in religious places and that if a child is sent to a daham school, even a child with terrorist inclinations can be reformed. Following is what he said in the above context:
    *First of all. give us a straightforward answer ..... are daham pasel required or no?
    It is a relative idea. There may be some people who think that when a child is sent to a daham pasel, that child could be brought up well ... that the child's future could be moulded well ... that values in the child could be developed and so there is a section of the public who think that for this purpose a child should be sent to a daham pasel. Specially in a Buddhist country such as ours, there may be a majority who think on these lines. But there is a public who don't think so. In this case when I say daham pasel, it's not only with a sense of Buddhism ... in a way that is common to all religions. One may think that if the child attends the daham pasel that child will be destroyed. I'll give an example ... there are some religious places in Sri Lanka .... underground locations. In the same way ... it if a child is sent to a daham pasela, a child can be brought up like an L.T.T.E. terrorist.

    *You are now talking in a biased manner. Isn't that an injustice you do to the majority you spoke of earlier?
    No ... what if we ask like this ... have child abuse and child corruption taken place mostly in schools or in tuition classes? Not in any of these. My answer is, in religious places. This is not just babbling. If you look into the reports of the legal system, complaints at the police and surveys done by the Child Protection Authority, these will be confirmed. As such, a religious place can be identified as a place which provides opportunity for misbehaviour in the present era in this country more than the tuition class, school, police or army camp.

    As such, the point whether a child should go to the daham school or not is something that is left to the intelligence of the parents and not a compulsion of religion. If any parent thinks that his or her child should attend the daham school, it's a democratic right. Not sending to daham school too is a democratic right.

    Source of narration -- Shalika Wimalasena
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    PS :- මේ පින්තුරේ හැදුවේ නම් මම නෙමෙයි . නමුත් ලංකාවේ හමුදාවට බනින මාද්‍ය සකචාවක් මම දැක්කා නයි ටි එන් එකේ උදේ ගිය වැඩසටහනක. ඕක ටීවී එකේ යන වෙලාවක මට බැරි උන නේ උඹලට පෙන්න රෙකොර්ඩ් කරලම දාන්න. ඒ අතරේ මුණු පොතේ දී මේක හම්බ උන නිසා දැම්මා.

    තව එකක්. දැන් තොපිල (යහපාලන ගොබ්බයො) දාන හැම පොස්ට් එකකම සාක්ෂ ඉඅතුවද දාන්නේ ?
    අනික ඔය සන්නස්ගල ගේ අතීතය බැලුවහම මොන වගේ පුද්ගලයෙක් ඩ කියල අපි හැමෝම දන්නවා.... යහපාලන ගොබ්බ යෝ ටික ට නම් එක පෙන්නේ නැහැ..දැනටමත් ප්‍රබාකරන් හොඳයි කියල නේ කියන්නේ උන්.නොදකින් පොන්න හැත්ත.