සන්නස්ගල_ඉනිඅවන්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සන්නස්ගල_සුපිරි_කතාව

    මට අන්තර්ජාලයේ සැරිසරනකොට තමා මේක ලැබුනෙ

    උපුල් ශාන්ත සන්නස්ගල මහතයගෙ ඉනිඅවන් ෆිල්ම් එක ගැන කරපු දේශනයක්.
    පුද්ගලිකව මමත් මෙයගෙ හැම දෙයක් ම අනුමත කරන්නෙ නෑ.
    හැබැයි මෙයා කියන දේවල් නම් සිරා ම තමයි.
    ආය දෙන එක දෙනව ඇඩෙන්ට

    ඉවර වෙනකම්ම බලන්න.

    අන්තිම කෑල්ල තමා සුපිරිම.
    11.gif
    11.gif
    11.gif





    බලල නිකන්ම යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාලම යන්න..:yes:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    patta talk eka machan

    tfs


    නඩුකාරය කියන එකා හැමවිටම හොරෙක්
    මේ පාර හොරෙක් නඩුකාරය වෙලා තියනව.
    11.gif

    - බර්ට්‍රොල් බ්‍රෙස්ට් (හුනුවටයේ කතාව)
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සන්නස්ගල, හඳගම, වික්‍රමබාහු ඔය සෙට් එක ඉතින් හැමදාම කලේ ජාතික ව්‍යාපාර දියාරු කරන එකනේ..මුන්ට ඔහොම කතා කරන්න දීල ඉන්න මිනිස්සු ගැනවත් හිතනවද මුන්..අපතයෝ..මේ පාර මුන්ට හරි පරිප්පුව හම්බ වෙයි..ඔය කතා වලින් සැලුනේ යුද්දේ කාලේ..දැන් එකත් ඉවර කරලා පෙන්නුවනේ..දෙමලටයි, තම්බියටයි, මරක්කලයටයි, කොච්චියටයි *ක දෙන උන්ට තාම සිංහල බෞද්ධයාගේ ඉවසීමේ තරම තේරිලා නැහැ..

    Anagarika_Dharmapala.jpg