සන්නා, පබා, මර්වින් කොළඹ කතාව. 😀😀😀

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අඩෝ නිකං ඉන්න ගමන් නිකමට ඇහුවා මුගේ කතාව පට්ට බන්. මූ කයිවාරුවක් විදියට වීඩියෝ එක කලාට. සම්පූර්ණ ඇත්ත කොයන්නෙ නම් ගම් එක්ක. බොරු නම් උන්ට ලෙඩේ දාන්නත් පුලුවන්නෙ.

    පබා කියන්නේ කොච්චර ගොං ගහක්ද කියල තේරෙනවා. වීඩියෝ එක ටිකක් දිගයි තමයි පුලුවන් උන් බලපන්. 😊😊😊😊



    Mamath sanna ge katha ahanava athal ekaka ganna, owagen danumak ganna thiyenne soottai. waitya purajeru , athala katha :-D
    me langadi video ekaka, pora kiyanava parakrama bahu kaale lankawen burumeta ali patewwama , chinese un unge ahaval eka aliyage wage loku wenna kiyala kaavalu. me yaka eka athal ekaka dennama da kohedda kiyanne... nathnama hithanna puluvan ne, ape unuth alingen kotan andinna, bara weda okkoma ganna eke china mona mona weda ganna athida kiyala. uta china ta gahanna oni unahama mavala hari kiyanava.
    pora gana ehema amanaapayak nehe, eth ara deyak hitala balanna danne nathi un mu kiyana ewwa adahagena inne... ugen pita okayak aththema nehe..
     
    • Like
    Reactions: pathaleiretta

    don pushpe

    Active member
  • Feb 13, 2021
    115
    34
    28
    මාත් සන්නාගේ කොළඹ කතාව සීරිස් එක දිගටම බලනව. රෝසි ගැන, සරණ ගුණවර්ධන ගැන, රවී කරුණානායක ගැන එහෙමත් දාලා තිබ්බ
    ithuru ewa kohed tiyenne bn
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    • Like
    Reactions: don pushpe

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sanna issara nam boka, dan 6months wala wage idan hodai wage... lankawe patta channel1k wenawa oka 1mil gahawi tawa maaasa6k yaddi..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සන්නා ඉතින් සුපිරිම ඩයල් එකක් තමා ..මට මතකයි කතාවකදී කියුවා සන්නගේ ටෝක් වලට නඩු දානවනම් පොරගේ බික්ෂු පරිඡේදයේ පොතේ පිටු 10 න් 10ට ඕනෙනම් නඩු දාන්න පුලුහන්ලු කියල නමුත් එකෙක් වත් දාන්නේ නැ මොකද ඒවා ඇත්තනිසා ..
     
    • Like
    Reactions: vito