ජෙප්පෙක් VS මම 😀😀😀

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    පහුගිය සති දෙකම ඉදියේ හෙන කම්මැලි පොට් එකක. 😐😐😐 ඉතිං එහෙම ඉද්දි පොඩි ජොලියක් ගන්න FB එකෙන් එහෙම මගේ යාලුවෝ පොඩ්ඩක් කුලප්පු කරනවා කම්මැලිකම යන්න. ඕකට ඉතින් නියම ටොපික් එකක් නේ පොලිටික්ස් එහෙම එක්ස්ට්‍රීම් ඩයල් දෙක තුනක් ඉන්නවා මගෙත් යාලුවෝ. ඉතින් මං පහුගිය ටිකේ ඔකම කරා. උනුත් දන්නවා මගේ ආතල් එකක් කියලා. ඒත් උනුත් අත අරින්නෙ නෑ. 😀😀😀 ඔය අතරේ අහක යන මාලුවෙක් පැටලුනා ඒක ආතල් නිසා උබලට ශෙයා කරන්න හිතුනා.

    මගේ JVP එක්ස්ට්‍රීම් එකෙක් මේ වීඩියෝ එක දාල තිබ්බා



    ඉතින් මං ඕකට කමෙන්ට් කලාම පොඩි වාදයක් ගියා අපි දෙන්නා චුට්ටයි ඉතින් ඕකෙ අස්සට තමයි මේ ගෑනියි මිනිහයි දෙන්නම එක අකවුන්ට් එකකින් ඉන්න ජෙප්පා ෆෝම් වෙලා ආවේ.



    මං නෝමලි අදුරන්නෙ නැති උන් එඑක්ක FB එකේ ආගිව් කරන්නෙ නෑ. 😀😀 අනික ඌ අරූගෙ යාලුවෙක් නිසා මං ඌට ශේප් ටෝක් එකක් දීලා මාත් ශේප් වෙන්න හැදුවේ.



    පස්සෙ මූ ඉන්බොක්ස් ඇවිත් හැමිනෙන්න හැදුවම තමයි ඔය අන්තිම කමෙන්ට් එක දැම්මේ. 😀😀😀



    ඔය නිසංසලා කියන නම මං හිතන්නෙ මුගේ වයිෆ්ගෙ නම දෙන්නමයූස් කරනාකවුන්ට් එකක් වගේ. හොද නැතිනිසා නම් ගම් දාන්නෙ නෑ පහල තියෙනවා සම්පූර්ණ කතාව. 😀😀
    එක්ස්ට්‍රීම් යද්දි මේව වෙන්න පුලුවන්කියල ඔලුවෙ තියාගනිල්ලා. :lol: :lol: :lol:




    https://i.imgur.com/2PywMWS.png

    https://i.imgur.com/S7f4Pgi.png

    https://i.imgur.com/gBe7eQc.png

    https://i.imgur.com/vzUaNSS.png

    https://i.imgur.com/2j6L73i.png

    https://i.imgur.com/5lYtSSe.png

    https://i.imgur.com/zlwWWbJ.png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පත්තරේට රීලා බ්‍රෝත් කරන වැඩ අනේ හම්මපා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Book GIF
     
    • Haha
    Reactions: pathaleiretta

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තොපි හරක් ලක්ස 69 පුක උඩ දාගෙන ගිහින් චන්දෙ දීලා තව එනවා මෙතන ජෙප්පෝ මඩවන්න.
    3%ක් අරන් චාටර් වෙලා තව මුන්ගේ කතා අහන්නත් ඕන.
    පත් කරගත්ත එවුන් හරියට කරලා නම් තව කමක් නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ දෑන් දාගෙන ගෑණීට නෙලනවා ඈති උඹත් එක්ක තරහට.. පත්තරේට රිව්ව එක කමක් නෑ.. මේවා නම් පවු වෑඩ.. පවු ඒ අසරණ ජෙප්පා
     
    • Haha
    Reactions: Champ HB