අඩෝ නිකං ඉන්න ගමන් නිකමට ඇහුවා මුගේ කතාව පට්ට බන්. මූ කයිවාරුවක් විදියට වීඩියෝ එක කලාට. සම්පූර්ණ ඇත්ත කොයන්නෙ නම් ගම් එක්ක. බොරු නම් උන්ට ලෙඩේ දාන්නත් පුලුවන්නෙ.
පබා කියන්නේ කොච්චර ගොං ගහක්ද කියල තේරෙනවා. වීඩියෝ එක ටිකක් දිගයි තමයි පුලුවන් උන් බලපන්.
Mamath sanna ge katha ahanava athal ekaka ganna, owagen danumak ganna thiyenne soottai. waitya purajeru , athala katha
me langadi video ekaka, pora kiyanava parakrama bahu kaale lankawen burumeta ali patewwama , chinese un unge ahaval eka aliyage wage loku wenna kiyala kaavalu. me yaka eka athal ekaka dennama da kohedda kiyanne... nathnama hithanna puluvan ne, ape unuth alingen kotan andinna, bara weda okkoma ganna eke china mona mona weda ganna athida kiyala. uta china ta gahanna oni unahama mavala hari kiyanava.
pora gana ehema amanaapayak nehe, eth ara deyak hitala balanna danne nathi un mu kiyana ewwa adahagena inne... ugen pita okayak aththema nehe..

