සන්නා මුතුගල වලිය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    උඹල දන්නවය සන්නා අර ගල මුතු කියල හිතන් ඉන්න එකා එක්ක අවුල් ඇයිද කියල?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    උඹල දන්නවය සන්නා අර ගල මුතු කියල හිතන් ඉන්න එකා එක්ක අවුල් ඇයිද කියල?

    මුතුගල ළමයි හදන සීන් ලිංගික සීන් කතා කරණ එක සන්නට සෙට්නැ ... ඒකය් ඖල
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    සන්නට ඕනේ ළමයි වල් කරන්න .. කෙල්ලෝ වටේ යන්න පුරුදු කරන්න .
    ඕකා නුවර ප්‍රින්ස්ටන් එකේ පන්ති කරන කාලේ පොඩි කෙල්ලෝ හොටෙල් වලට ඇද්දා ..
    උන් කැමැත්තෙන් යන්නේ .. උන්ගේ මනස කලින්ම මූ වෙනස් කරනවා ..
    සන්නා කියන්නේ ආර්ට් කරපු උන්ට දෙයියෝ වගේ ..
    කතාවෙන් මිනිහෙක් කොර කරන්න පුළුවන් එකෙක් .. හැබයි එච්චරම තමයි . වෙන දෙයක් නෑ උගේ ලග. සන්නා කියන්නේ අම්මට තාත්තටවත් සලකපු නැති ගූ dial එකක් ..

    මුතුගලයා හොදයි කියනවා නෙවෙයි .. එත් පොරගේ සාම්ප්‍රදායක හොද ළමයි බිහි කරන කලාවට සන්නා කැමති නෑ ..

    සන්නට ඕනේ ගංජා ගහලා , බඩු ගහන ළමයි ..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536

    ඉස්සර සන්න රෝටෙරියේ class වල කියන්නේ ඒ කාලේ රජවරු ගෑනු දාස් ගණන් තියන් හිටිය , ඒ නිසා උඹලත් එහෙම කලාට කමක් නැහැ කියල, උගේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ එකට ඉඳ ගන්නේ, කොල්ලන්ගේ අත් කෙල්ලොන්ගේ සායවල් අස්සේ තමයි ගොඩක් විට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    සන්නට ඕනේ ළමයි වල් කරන්න .. කෙල්ලෝ වටේ යන්න පුරුදු කරන්න .
    ඕකා නුවර ප්‍රින්ස්ටන් එකේ පන්ති කරන කාලේ පොඩි කෙල්ලෝ හොටෙල් වලට ඇද්දා ..
    උන් කැමැත්තෙන් යන්නේ .. උන්ගේ මනස කලින්ම මූ වෙනස් කරනවා ..
    සන්නා කියන්නේ ආර්ට් කරපු උන්ට දෙයියෝ වගේ ..
    කතාවෙන් මිනිහෙක් කොර කරන්න පුළුවන් එකෙක් .. හැබයි එච්චරම තමයි . වෙන දෙයක් නෑ උගේ ලග. සන්නා කියන්නේ අම්මට තාත්තටවත් සලකපු නැති ගූ dial එකක් ..

    මුතුගලයා හොදයි කියනවා නෙවෙයි .. එත් පොරගේ සාම්ප්‍රදායක හොද ළමයි බිහි කරන කලාවට සන්නා කැමති නෑ ..

    සන්නට ඕනේ ගංජා ගහලා , බඩු ගහන ළමයි ..
    සන්නස්ගල කියන්නෙ මචන් සෞදියෙන් ආපු තම්බියෙක්, හොන්දට සිනහල පුලුවන්, සින්හල ටිච කෙනෙක් නෙ, පොඩ්ඩක් වත් සැක හිතෙන්නෙ නැ. උ දැන් රටෙ හෙළයො වනසන්න ප්ලැන
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    සන්නට ඕනේ ළමයි වල් කරන්න .. කෙල්ලෝ වටේ යන්න පුරුදු කරන්න .
    ඕකා නුවර ප්‍රින්ස්ටන් එකේ පන්ති කරන කාලේ පොඩි කෙල්ලෝ හොටෙල් වලට ඇද්දා ..
    උන් කැමැත්තෙන් යන්නේ .. උන්ගේ මනස කලින්ම මූ වෙනස් කරනවා ..
    සන්නා කියන්නේ ආර්ට් කරපු උන්ට දෙයියෝ වගේ ..
    කතාවෙන් මිනිහෙක් කොර කරන්න පුළුවන් එකෙක් .. හැබයි එච්චරම තමයි . වෙන දෙයක් නෑ උගේ ලග. සන්නා කියන්නේ අම්මට තාත්තටවත් සලකපු නැති ගූ dial එකක් ..

    මුතුගලයා හොදයි කියනවා නෙවෙයි .. එත් පොරගේ සාම්ප්‍රදායක හොද ළමයි බිහි කරන කලාවට සන්නා කැමති නෑ ..

    සන්නට ඕනේ ගංජා ගහලා , බඩු ගහන ළමයි ..
    eka thamay wenasa
     
    • Like
    Reactions: san**

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ළමයි ඉස්සරහ සිගරට් ගහපු, අමුතිත්ත කුණුහරුප කියපු එකෙක් නෙ. සයන්ස් මැත්ස් කරන උන් රින්ගනව ඕකගෙ හැටි බ්ලන්න ඉස්සර.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    ළමයි ඉස්සරහ සිගරට් ගහපු, අමුතිත්ත කුණුහරුප කියපු එකෙක් නෙ. සයන්ස් මැත්ස් කරන උන් රින්ගනව ඕකගෙ හැටි බ්ලන්න ඉස්සර.
    උට නෝට් නැත?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උට නෝට් නැත?
    අපෝ නෑ. ළමයි කොච්චරක්ද. සමහර උන් අඩ ඉන්නො හෙට නෑ. කොනේම උන්ගෙ මූනුවත් පේන්නෙ නෑනෙ. සිංහලනෙ ඕන බුලයක් ගහන්න පුලුවන්.
     
    • Like
    Reactions: DiksonAlex

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    මුන් දෙන්නම ගං කබරයො, සන්න ටිකක් western ideology එකක් එක්ක උගෙ ආගමට, සංස්කෘතික සිරිත් එක්ක, තියන ඇරියස් කවර් කරනවා

    මුතුගල කැගල්ල , කුරුණැගල පැත්තෙ එකෙක් , ඌ කිරිබත්ගොඩ ඤාණානන්දට සිතින්වත් බනින්න එපා අපායෙ යනවා, බුදුහාමුදුරුවන්ට උඩු ඇන්දෙ 20 යි යටි ඇන්දෙ විස්සයි දත් 40 ක් තියෙන ලැල්ලක් වගෙ සමතලා යටිපතුලක් තියන ගර්‍රීරයෙන් රැස් විහිදෙන උත්තමයෙක් වගෙ කතන්දර එක්ක, සමහර ව්ශය කරුණු ග්‍රාම්‍යය ලිංගිකත්වය එක්ක මෝඩ හිනාවක් දාල බෙදන එකෙක්.

    බොහෝ සාම්ප්‍රදායික මෝඩ පහේ උන්ගෙ තේරීම මුතුගල (දගලන්නෙ නැති හොද ලමයි, මුන් දොස්තර උනහම අමුතු සත්තු වෙනවා, )

    රැඩිකල් ඇරියස් තියන අයගෙ තේරීම සන්නස්ගල ( සම්ප්‍රදායෙන් ගේම ඉල්ලුවහම වීරයො වෙනව කියල හිතන ලමයි )

    පොඩ්ඩක් කියවල , ඇවිදල තොරතුරු අවබෝධ කරගත්තහම මෙ වගෙ අයගෙ සැබැ ස්වරූපය තෙරෙනවා.

    ලංකාව දාර්ෂණික සාකච්චාවක්, මතවාද නැතිව GCE Advance Level වල නැවතිච්ච රටක්
     
    • Like
    Reactions: DiksonAlex

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    bump
    සන්නා ලග වැඩ කරනව මගෙ යාලුවෙක්. ටික දවසක් හිටියා. එක පාරට පොර අතුරුදන්. බලදිදි FB එකෙන් මාව Unfriend කරල
     
    • Like
    Reactions: san**