සන්නා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    සන්නට තියෙනවා තරහයක්. මිනිහා හැම අතින්ම ෆේල් වුන කෙනෙක්. මනිහට අනිත් අය එක්ක ලොකු තරහක් තියෙනවා.
    සන්නා හිතන් ඉන්නේ වැඩ්ඩෙක් කියල. සිංහල ගුරුවරයෙක් ලංකාවෙ වැඩ්ඩෙක් කියල හිතනවානම් අමාරුවෙන් නාසා වගේ ආයතන වල වැඩ කරන ලංකාවෙ විද්‍යාඤයින් කොහම හිතන්න ඕනෙද..

    හාමුදුරුවොල වැරදි ඇති.. ඒවුනා සිවුරත් දාගෙන ජීවිත කාලයම ඉන්න එකට කැපවීමම ඇති අපිට වඩා

     
    • Like
    Reactions: wpril5