සන්නා මුතුගල වලිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    සන්නට ඕනේ ළමයි වල් කරන්න .. කෙල්ලෝ වටේ යන්න පුරුදු කරන්න .
    ඕකා නුවර ප්‍රින්ස්ටන් එකේ පන්ති කරන කාලේ පොඩි කෙල්ලෝ හොටෙල් වලට ඇද්දා ..
    උන් කැමැත්තෙන් යන්නේ .. උන්ගේ මනස කලින්ම මූ වෙනස් කරනවා ..
    සන්නා කියන්නේ ආර්ට් කරපු උන්ට දෙයියෝ වගේ ..
    කතාවෙන් මිනිහෙක් කොර කරන්න පුළුවන් එකෙක් .. හැබයි එච්චරම තමයි . වෙන දෙයක් නෑ උගේ ලග. සන්නා කියන්නේ අම්මට තාත්තටවත් සලකපු නැති ගූ dial එකක් ..

    මුතුගලයා හොදයි කියනවා නෙවෙයි .. එත් පොරගේ සාම්ප්‍රදායක හොද ළමයි බිහි කරන කලාවට සන්නා කැමති නෑ ..

    සන්නට ඕනේ ගංජා ගහලා , බඩු ගහන ළමයි ..

    uba san**

    ** = na
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    937
    93
    හොරොව්පතාන
    උඹල දන්නවය සන්නා අර ගල මුතු කියල හිතන් ඉන්න එකා එක්ක අවුල් ඇයිද කියල?
    FA-1.jpg