සන්නා රෙදි ගලෝනවා මෙන්න

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ෆුල් එක තියෙන එකෙක් දාපන්. බේබිලා ගැන අහන්න :lol: :lol: :lol: :lol:



    එහෙනම් ඉතින් මුට ඉල්ලන්න කිව්වනම් හරි..ඓහම මිනිස්සු කියනකන් වගේ මූත් ඉන්නේ...
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    සන්නගේ හෙලුව බලන්නද දුවන් ආවෙ? 🤭🤭🤭
    ඊයැව් !
    අප්පිරියයි !
    ඒක බලන්න නෙමේ දුවං ආවේ

    පපුවට අත තියලා කියන්නේ
    සාමාවෙයන් :P :no::shocked:
     
    • Haha
    Reactions: pathaleiretta

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සන්නස්ගලගෙ දේශපාලන කියවීම, පක්ෂ ගැන පුද්ගලයෝ ගැන තේරුම් අරන් තියෙන විදිය ගොඩක් දුරට ගැලපෙනවා. කාලෙකට ජෙප්පො සන්නා කියපු එකක් අල්ලගෙන ටොයියොන්ව බයියොන්ව මඩවනවා. තව කාලෙකට ටොයියෝ බයියෝ සන්නා කිව්ව එකක් අල්ලගෙන ජෙප්පොන්ව මඩවනවා. තව කාලෙකට සන්නා කිව්ව එකකින් සන්නාම මැඩවෙනවා.
    ඉස්සර ටියුෂන් කරපු සිංදු ලිව්ව සන්නාට වඩා දැන් ඉන්න එකා ටිකක් බයානකයි, මොකද අවධානෙ ගන්න ඕනි දෙයක් කියලා මිනිස්සුන්ගෙ තීරණ වෙනස් කරන්න ඔලුවට එක එක ඒවා දාන්න දක්ෂයෙක්. ඔය කියන දේවල් තනියෙන් හිතලා කියනවාද කාගෙහරි ඩීල් එකකට කියනවාද අපි දන්නෙ නෑ. අනික ටිකක් මෙන්ටල් අවුලකුත් තියෙන කෙනෙක් හින්දා වැඩිපුර අවධානෙ දුන්නාමත් කරදරේ රටේ මිනිස්සුන්ටම තමයි.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,420
    113
    හරි සජිත් නම් පට්ට මෝඩයා ඒක හරි.එතකොට ලංකාවෙ ඉන්න උගත්ම එකා සන්නස්ගල ද
     
    • Like
    Reactions: Mugen

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    රනිල් අර මොකද්ද කොවිලෙ ගිහිලල් තමන්ගෙ බරට රත්තරන් පූජ කරන එකට Impress වෙන බයිය කවුද කියපන් බලන්න ඉස්සල්ලම 😅
    සන්නස්ගල කියන්නෙ උපන්ගෙයි යූඇන්පී කාරයෙක්
    හාමුලට කඩේ යන ගතිය DNA වලම තියෙනව
    එලිපිට කඩෙ ගියාම තමන් ගොඩ නගාගෙන තියෙන බ්‍රැන්ඩ් එකට හානිවෙන හින්ද
    හීන් නූලෙන් හාමුට කඩේ යනව
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් ඉතින් මුට ඉල්ලන්න කිව්වනම් හරි..ඓහම මිනිස්සු කියනකන් වගේ මූත් ඉන්නේ...
    ඒකනෙ බං මේ මාත් කල්පනා කෙරුවෙ
    කිරියෙත් එහෙම කිහිප දෙනෙක් ඉන්නව
    උදා @tharakaf @emoji diaries