සන්නිවේදන දත්ත පටිගත කිරීමට උදව්
දුරකථන දත්ත පටිගත කිරීමට හැකි උපකරණ තිබේද?
සැටලයිට් මාර්ගයෙන් පටිගත කිරීමට හැකිද ඒ සදහා විශේෂ උපකරණ තිබේද?
මේ සම්බන්දව දැනුම හා අවශ්‍ය උපකරණ සම්බන්ධයෙන් මට විස්තර හා වැඩේ ගොඩ දාගන්න හෙල්ප් කරන කෙනෙකුට මම සල්ලි දෙනව(මම සල්ලි කාරයෙක් නෙමෙයි මචන්ලා සාධාරණ ගානක් කියන්න)
පරණ කාසි වැඩේටත් උදව් කරනව
මගෙ වචන දෙකක් නෑ කිව්වොත් කිව්ව. (100% විශ්වාසය)
ඇන්ඩොයිට් පාවිච්චි කරා ඒත් දැන් නෝමල් පෝන් ලෑන්ඩ් පෝන් හැම දේම පටිගත කරන්න ඕනි
කෙටි පනිවිඩ,mms call recoder,
usa technology eka niyamaii
දුරකථන දත්ත පටිගත කිරීමට හැකි උපකරණ තිබේද?
සැටලයිට් මාර්ගයෙන් පටිගත කිරීමට හැකිද ඒ සදහා විශේෂ උපකරණ තිබේද?
මේ සම්බන්දව දැනුම හා අවශ්‍ය උපකරණ සම්බන්ධයෙන් මට විස්තර හා වැඩේ ගොඩ දාගන්න හෙල්ප් කරන කෙනෙකුට මම සල්ලි දෙනව(මම සල්ලි කාරයෙක් නෙමෙයි මචන්ලා සාධාරණ ගානක් කියන්න)
පරණ කාසි වැඩේටත් උදව් කරනව
මගෙ වචන දෙකක් නෑ කිව්වොත් කිව්ව. (100% විශ්වාසය)ඇන්ඩොයිට් පාවිච්චි කරා ඒත් දැන් නෝමල් පෝන් ලෑන්ඩ් පෝන් හැම දේම පටිගත කරන්න ඕනි
කෙටි පනිවිඩ,mms call recoder,usa technology eka niyamaii
Last edited:

owa wada karanna onii ban maagana dana ganna?