දත්ත පටිගත කිරීම උපකරණ තිබේද ?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Tap උපකරණ Monawa da?

    උඹ බර කාලෙක ඉඳල ටැප් උපකරණ හොයල තියෙනවනේ
    මේකෙන් බලපන්.

    http://watertecindia.com/449-2/bath-fittings/taps-2/


    මචන් උඹ හොයන උපකරණ කෙලින්ම ගන්න නෑ.
    ලොකු වියදමක් කරලා හදව ගන්න වෙන්නේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. simඑකෙන් පුද්ගලයෙක් හොයනවා කියල අහන්නේ ඉන්න තැනද ? නම ද ?
    සිම් එකක් ෆෝන් එකට දාල ඔන් කලාම නෙට්වර්ක් එකේ ඒ සිම් එකේ විස්තර, දාපු ෆෝන් එකේ ඉමි නම්බර් එක ලොග් වෙනව. තව සිග්නල් ලැබෙන ටවර් එකේ අයිඩි එකත්. ටවර් අයිඩි එකට ආදාල අක්ෂාංශ දේශාංශ තියෙනවා ඒකෙන් ටවර් එක තියෙන තැන ගන්න පුළුවන්. ටවර් එකේ කවරේජ් එක අනුව රව්ම් ප්‍රදේශයක ෆෝන් එක තිබ්බා කියල උපකල්පනය කරන්න පුළුවන්. ෆෝන් එකේ ඉමි නම්බර් එකෙන් ඊට කලින් භාවිතාක් ඇරපු සිම් වල විස්තර ගන්නත් පුළුවන්. මේකට TRC එකෙන් නියෝගයක් ඕනා නෙට්වර්ක් වලට.

    2. ටැප් කරන උපකරණ තියෙනවලු. ලංකාවේ පහුගිය කාලේ උනේ ත්‍රස්තවිමර්ශනෙට මුවා වෙලා ඔක්කොම නෙට්වර්ක් වලට නියෝග දුන්නා තෝරාගත් පිරිසකගේ (විපක්ෂේ) ෆෝන් වලින් ගන්න කෝල් විස්තර දෙන්න කියල. සාමාන්‍ය සිංහලයෙක් මේවා ගන්නවා නම් උසාවි නියෝගයක් අවශ්‍යයි. ඩිරෙක්ට් ටැප් කිරීමකින් තොරව වොයිස් කෝල් අහන්න බෑ ඒවා නෙට්වර්ක් එකේ රෙකොර්ඩ් වෙන්නේ නෑ මැසේජ් ගැන නොදනිමි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kalakannija oyaga adahasata thanaks.....

    Tap
    උපකරණ Monawa da? ගෙන්න ගන්න විදියක් දන්නවද ???


    images


    :P bump
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    1. දුරකථන අංක මාර්ගයෙන් (sim) පුද්ගලයන් සොයා ගැනීමට උපකරණ තිබේද ?
    එම උපකරණ මොනවාද?

    2. CDMA,mobile වල (call recoder,sms,mms)පටිගත කිරීමට උපකරණ තිබේද ?
    එම උපකරණ මොනවාද?
    (සැටලයිට් මාර්ගයෙන් හෝ)

    උබලගෙන් අහන්න කියල දැම්මෙ:yes::yes::yes::D

    මෙම තර්ඩ් එකට අදාලව පිලිතුරු දෙන්න. :yes::yes::yes:

    1.උපකරණ අවශ්‍ය නොවේ.sim 1 registaion details දුරකථන සමාගම සතුව ඇත. ඔබ දුරකථන ඇමතුමක් ලබා ගන්න විට sim number, phone EMEI number, call location, time වැනි විස්තර report1k ඇතුලත් වෙය්. මෙවැනි විස්තර සැසදීම මගින් පුද්ගලයා සොයා ගැනීමට පුළුවනි. සිම් පත ඉවත් කලත් දුරකතනයේ EMEI 1 search කිරීම මගින් ඔබගේ නව අංකය හොයාගන්න පුළුවන්.