සන්වේගයෙන් දැනුම්දෙමි......

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    headphones are usually considered as disposable items .. they can get damaged easily. Maybe high end headphones like BOSE have long term warranties.

    but to ask for a warranty for a Rs 150/= headphones is so stupid.
    මම හිතන්නෙ මුන් පාරිබොගික ආරක්ශකයො නෙවේ.. මුන් aliens ල.. ඒකයි ලංකාව ගැන දන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: killing machine

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    චගු;10580784 said:
    headphones are usually considered as disposable items .. they can get damaged easily. Maybe high end headphones like BOSE have long term warranties.

    but to ask for a warranty for a Rs 150/= headphones is so stupid.
    මම හිතන්නෙ මුන් පාරිබොගික ආරක්ශකයො නෙවේ.. මුන් aliens ල.. ඒකයි ලංකාව ගැන දන්නෙ නැත්තෙ

    even sony, nokia, apple they don't give warranty for headphones, power adaptors, data cables, idiots
     
    යකෝ එතකොට මල්වත්ත පාරෙ තියෙන බඩු වලට වගකීමක් දෙන්නෙ උන්ගෙ අම්මලද??අපේ රටවල් හදන්න බැරි ඔය නිසයි..පොඩි එකාට හැදෙන්න දෙන්නෙම නැහැ..ලොකු එව්වො ගහන්නෙ කෝටි ගනන්..පොඩි එකාගෙ රුපියලටත් මුන් දිව දාගෙන ඉන්නෙ..සක්කිලියො....

    ලොකු ලොක්කොන්ට කුඩු විකුනන්න පුළුවන් නීතියෙන් කිසිම බාදාවක් නැහැ ...
    සාදාරන විදිහට දවස ගැටගහගන්න කීයක් හරි තමන්ගේ මහන්සියෙන් හොයනකොට තමයි ඔක්කොම බල්ලොන්ට නිතිය මතක් වෙන්නේ.. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් සිරාවට දුකයි. අපිත් ජීවත් වෙන්නේ මේ වගේ රටකනේ .
    :growl::growl::growl: :(:(:(

    චගු;10580784 said:
    headphones are usually considered as disposable items .. they can get damaged easily. Maybe high end headphones like BOSE have long term warranties.

    but to ask for a warranty for a Rs 150/= headphones is so stupid.
    මම හිතන්නෙ මුන් පාරිබොගික ආරක්ශකයො නෙවේ.. මුන් aliens ල.. ඒකයි ලංකාව ගැන දන්නෙ නැත්තෙ

    :):):)
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    චගු;10580784 said:
    headphones are usually considered as disposable items .. they can get damaged easily. Maybe high end headphones like BOSE have long term warranties.

    but to ask for a warranty for a Rs 150/= headphones is so stupid.
    මම හිතන්නෙ මුන් පාරිබොගික ආරක්ශකයො නෙවේ.. මුන් aliens ල.. ඒකයි ලංකාව ගැන දන්නෙ නැත්තෙ
    කියලා වැඩක් නෑ මචන් .අපේ එකා හෙන ඉල්ලනව මේක ලියපු එකාට.
    මම දන්න පොලීසියෙ හිටපු පොරක් අද ඉන්නව මහරගම පිළිකා රෝහලේ ,උගුරෙ පිලිකාවක් නිසා ඡීවිතයත් මරනයත් අතර ,දැනට මාස 3කට වැඩී ,කරපු දේවල් ගෙවනව
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම දන්න විදිහට දැන් ටික කාලෙකට ඉස්සර නීතියක් ගෙනාව(මේක ගැන කතවක් තිබුනා ,පර්ලිමේන්තුවට පනත ආවා ඊට පස්සෙ මොකද වුනේ කියලා දන්නේනෑ)
    ඉලෙක්ට්‍රොනික් බඩු වලට අඩුම වශයෙන් මාස 6ක වගකීම් සහතිකයක් දෙන්න ඕන කියලා

    මේක ක්‍රියාත්මක වෙනවද කියලා හරියටම දන්නේ නෑ.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    යකෝ එතකොට මල්වත්ත පාරෙ තියෙන බඩු වලට වගකීමක් දෙන්නෙ උන්ගෙ අම්මලද??අපේ රටවල් හදන්න බැරි ඔය නිසයි..පොඩි එකාට හැදෙන්න දෙන්නෙම නැහැ..ලොකු එව්වො ගහන්නෙ කෝටි ගනන්..පොඩි එකාගෙ රුපියලටත් මුන් දිව දාගෙන ඉන්නෙ..සක්කිලියො....

    :yes: :yes: :yes: :yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Ado Chater seen ekakne..unta kiyapanko pita kotuwe pala kiyala..gihin balanna kiyapanko..
    un denawada kiyala..ape manussayek kadayak dagaththoth thama munta nadu kiyannna matak wenne..mokada kutti ganan salli hamba wenne nane..
    chater wadak..:(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මුං තව ලොකුවට පම්පොරි ගහනවා අපි මාසෙට මිලියන35ක් හෙව්වා කියලා අමාරැවෙන් ජීවත් වෙන අසරනයොන්ට මිසක් ලොකු තෝරැ මොරැන්ට මුංගෙන් කිසි හිරිහැරයක් නෑ :angry:
    යකෝ ඔච්චර පාරිභොගිකයෝ ගැන කැක්කුම නම් ගිහින් අල්ලපියකෝ සංස්ථාවේ තියෙන පෙට්‍රල් ටි :growl:
    නඩුත්හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ කියන්නේ ඕවට තමයි :growl:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    untat part 1 daaganna puluwan wenne podi minihata nisa, podi untamai kelinna enne. ka*** po*** tamai okun