ඔය මල්ලියා මේ තරම් ප්‍රසිද්ධ වුණේ සාමාන්‍ය පෙළ ඉහලින් ජය ගනිපු නිසා.. එහෙම නැති අහිංසක දරු පැටවු කී දාහක් ඔය වගේ පුංචි පැල්පත් වල දුක් විඳිනවා ඇත්ද මචං.. ඔය මල්ලියාට නම් රජයෙන් හෝ වෙනත් ක්‍රමයකින් නිවසක් වගේම ඉගෙනීමට ආදාරයත් ඕන හැටියෙ ලැබෙයි හෙට අනිද්දට.. ඒත් අනිත් අය..?