සන්වේදි

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ගොඩක් සන්වේදි සින්දුවක් ,
    alone we can't together we can


    අපේ බත් පිගාන මූද ඇවිත් අරන් ගිහින්
    අපි ඇන්ද ඇදුම් මූද ඇවිත් අරන් ගිහින්
    අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්
    නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්

    අපට ඔබේ දෑත දෙන්න
    වැටුන තැනින් නැගිට එන්න //

    අප හැමදෙනාම වැටුන තැනින් ගොඩට එන්න
    ජන නායකයිනි එක තැනකට එකතු වන්න//

    තරහ මරහ ටිකකට අමතක කරන්න
    කුලල් කකා බෑ මේ රට ගොඩනගන්න

    දවස පුරා වෙරල දිගේ බෝල ගහපු
    රැල්ල පාග පාග සිප්පි කටු ඇහිදපු
    යහලු යෙහෙලියන් සේරම අපිට හිටපු
    අරන් ගිහින් මූදු වතුර ගොඩට ගලපු

    ඉතුරු වෙලා ඉන්න අපිට
    ඕනෑමයි ඔබේ පිහිට //

    බිද වැටුන රටට පිහිට වන්න
    මහ ජනාතාවනි එකා වගේ එකට ඉන්න //

    එපා ජාති කුල ආගම් මල තකන්න
    හිතමු අලුත් ශ්‍රී ලන්කාවක් හදන්න

    දෙදහස් පන්සිය වසරක් නම කියාපු
    පෙර දිග මුතු ඇටය කියා ගුන වනාපු
    මේ රට මේ රණවිරුවන් ගොඩනාගාපු
    බිදින්න බෑ මහමුහුදට ගොඩ ගලාපු

    අත දුන්නොත් නැගිට එන්න
    අපිත් එනවා රට හදන්න


    ගායනය : සුනිල් එදිරිසින්හ



    මචන් අපේ රට ගැන හිතෙන දේ කොමෙන්ටුවක් දමාගෙන යන්න .


    දෙවි පිහිටයි ..




    අපේ කලින් ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1742046

     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රුපවාහිනියේ ආදාර එකතු කරන්න යන advertistment එකේ යන සින්දුවත් හුගක් හිතට වදිනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ඔය සින්දුව නන් මලාට අමතක වෙන්නෑ මචන්...:(