සන්සා ස්ටාක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නම් ඇත්තටම කේප්ප වැස්සියෙක් :dull: :dull:
තාත්තව පාවල දුන්න මදිවට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවත් දන්නෑ මේ බලහල්ල මේකෙ කියෝන ඒව :dull: :dull:
අනේ අර වයසක ගෑණි නෝත් රිමෙම්බර්ස් කිව්වෙ මේකිටනෙ :rolleyes: :rolleyes:
මට Essence of nightshade ටිකක් ගෙනත් දියං හසන්ත මහත්තයෝ :dull: :dull:

https://www.facebook.com/SophieTurnerOfficial/videos/975754522506739/
 
Last edited:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    නම් ඇත්තටම කේප්ප වැස්සියෙක් :dull: :dull:
    තාත්තව පාවල දුන්න මදිවට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවත් දන්නෑ මේ බලහල්ල මේකෙ කියෝන ඒව :dull: :dull:
    අනේ අර වයසක ගෑණි නෝත් රිමෙම්බර්ස් කිව්වෙ මේකිටනෙ :rolleyes: :rolleyes:
    මට Essence of nightshade ටිකක් ගෙනත් දියං හසන්ත මහත්තයෝ :dull: :dull:

    https://www.facebook.com/SophieTurnerOfficial/videos/975754522506739/

    ඔය කේප්ප වැස්සි කතාව නවත්ත ගනින් හරිය
    මං උඹට එදත් කිව්ව.. :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    12974501_976165265798998_8350622688935065520_n.jpg

    Xmen එකත් ඉවරයි :rolleyes: :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු ඇවිදින්නා මලේ.....
    2016 දී ප්‍රිසන් බ්‍රේක් 5 වෙනි එපිය එනව කියල දූසමාන ආරංචියක් තියනව ඇත්ත ද බං?
    මම උඹල තරං ඔය හුටප්පර ගැන දන්නේ නෑ බං...පොඩ්ඩක් කියපං කෝ හොයලා...
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ආර්යටත් බඩු සෙට් වෙනවලු අලුත් එකේ :P ;) එතකොට අපිට ගොඩාආආක් රිදෙයි :( :( :growl::no::no:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුදු ඇවිදින්නා මලේ.....
    2016 දී ප්‍රිසන් බ්‍රේක් 5 වෙනි එපිය එනව කියල දූසමාන ආරංචියක් තියනව ඇත්ත ද බං?
    මම උඹල තරං ඔය හුටප්පර ගැන දන්නේ නෑ බං...පොඩ්ඩක් කියපං කෝ හොයලා...

    ප්‍රිසන් බ්‍රේක් 1 වෙනි සීසන් එක බෑව විතරයි තාම බලන්නත් බැරිවුනා :no: :no:
    ආරංචියක් නම් මාත් දැක්ක හරියටම නම් නොදනී :no: :no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    සුදු ඇවිදින්නා මලේ.....
    2016 දී ප්‍රිසන් බ්‍රේක් 5 වෙනි එපිය එනව කියල දූසමාන ආරංචියක් තියනව ඇත්ත ද බං?
    මම උඹල තරං ඔය හුටප්පර ගැන දන්නේ නෑ බං...පොඩ්ඩක් කියපං කෝ හොයලා...

    එනවලු එනවලු...:)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලස්සන උනාට කට සැරයි වගේ බන්. වනාතේ ගෑනියෙක්ගේ වොයිස් එකක් තියෙන්නේ.​