සන්ස කෙල්ලගෙන් මෙහෙම අහනව

AnuradhaRa

Well-known member
  • සන්ස කෙල්ලගෙන් මෙහෙම අහනව

    පළවෙනි සීසන් එකේ, පළවෙනි එපියෙ Cersei රැජිණ සන්සගෙන් මෙහෙම අහනව..

    How old are you?
    - Thirteen, Your Grace.

    You're tall. Still growing?
    - I think so, Your Grace.

    And have you bled yet?
    - No, Your Grace.


    මොකක්ද ඒ අන්තිමට අහල තියෙන්නෙ ? :confused:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෙල්ල වැඩිවියට පත්වෙලා ද කියල.

    ඒත් ඕක නොදැන ඉන්න බෑනේ, :oo:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Game of Thrones සීසන් 05 දී
    කතාවෙ ඉන්න පජාත ඩයල් එකක් සන්සාව Bleed කරනවා බං
    උන්ගෙ පැණි හඳ දවසෙ රෑ
    තව එකෙක් බලාගෙනම ඉද්දි...
    ලොවෙත් නැති වෙන්න :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ ගොං ප්‍රශ්න ආයෙ ඇහුවොත් කව්ද කියල බලන්නෑ ස්පොයිල් කල්ල දානව VM එකක් :growl: :growl:
    පරිස්සමින් ඉඳපං :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම තමා මාත් හිතුවෙ..
    ඒත් මේ ටික දැකල මම හරිද කියල හිතුණ..
    මම ලොකු ඉංග්‍රීසි කාරයෙක් නෙමේ...

    වයස කීයද?
    - 13යි උත්තමාවිය.

    ඔබ උසයිනේ. තවත් උස යයිද?
    -මම හිතනවා උත්තමාවිය.


    ඔබ තාම කාගෙවත් ලේ දැක්කේ නැද්ද ? :baffled:
    -නැහැ උත්තමාවිය.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් දුවගෙන එයි White Walker කාරයා කටත් ඇඹුල් කරගෙන.

    උට සන්සව පේන්න බෑ :lol:

    ඔව් පේන්න බෑ තමා :dull: :dull:
    ඕකිගෙ තාත්ත මී හරක ඕකි මී දෙන :dull: :dull:
    ස්ටාක්ල එක්ක හැදුන උනුත් ගොන්නු වෙනව ජාන වලිං නෙමේ ආශ්‍රය කලත් බෝ වෙන තරමට ස්ටාක්ලගෙ ගොං කම ඉහලයි :dull: :dull:
    තියෝන් කියන්නෙ අනික් වස්ස :dull: :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම තමා මාත් හිතුවෙ..
    ඒත් මේ ටික දැකල මම හරිද කියල හිතුණ..
    මම ලොකු ඉංග්‍රීසි කාරයෙක් නෙමේ...

    වයස කීයද?
    - 13යි උත්තමාවිය.

    ඔබ උසයිනේ. තවත් උස යයිද?
    -මම හිතනවා උත්තමාවිය.


    ඔබ තාම කාගෙවත් ලේ දැක්කේ නැද්ද ? :baffled:
    -නැහැ උත්තමාවිය.

    උබ කරන්නේ ජෝක් එකක් කියල හිතල හිනා වෙන්නම් :lol: