සනා වැඩ පෙන්නයි...

Jun 22, 2011
11
0
0
සනත් ගිය එක ලොකු දෙයක්.අලුත් උන්ට චානස් නැති කරනවා ඕකා හිටයොත්
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
සනත් ගිය එක ලොකු දෙයක්.අලුත් උන්ට චානස් නැති කරනවා ඕකා හිටයොත්

uba kiyana kathawe aththak thiyenawa...eath uba ooaka kiwwe kuhaka adahasin..:angry::angry::angry:

ubala wage un politics nisa rata wenuwen sellam karapu sanath wage ayath ekka wairayakin katha karanne..

just be happy about his performance.. well done sana:yes:
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මාලිංගයට ඇරෙන්න අනිත් එවුන්ට වැදිලා තියෙනවා රම්පෙට පොරි හැලෙන්න

    කොහෙද යන හාල් පරුවෝ ටිකක් ලංකාවට දීලා තියෙනවා ඇට දෙක කටේ දාගෙන දුවන්න.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාලිංගයට ඇරෙන්න අනිත් එවුන්ට වැදිලා තියෙනවා රම්පෙට පොරි හැලෙන්න

    කොහෙද යන හාල් පරුවෝ ටිකක් ලංකාවට දීලා තියෙනවා ඇට දෙක කටේ දාගෙන දුවන්න.

    sira bn..........:yes::yes::yes::yes::yes::yes::D
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කමෝන් සනා...දේශපාලනය හින්දා උබට බැන්න මුල අමතක කරපු මහා ලොකු cricket ලෝලියෝන්ට රිදෙන්න ගහපන්.උබව කාට එපා උනත් අපිට උබව එපා වෙලා නැහැ.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    කමෝන් සනා...දේශපාලනය හින්දා උබට බැන්න මුල අමතක කරපු මහා ලොකු cricket ලෝලියෝන්ට රිදෙන්න ගහපන්.උබව කාට එපා උනත් අපිට උබව එපා වෙලා නැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    sirawatama..
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මාලිංගයට ඇරෙන්න අනිත් එවුන්ට වැදිලා තියෙනවා රම්පෙට පොරි හැලෙන්න

    කොහෙද යන හාල් පරුවෝ ටිකක් ලංකාවට දීලා තියෙනවා ඇට දෙක කටේ දාගෙන දුවන්න.

    අනිත් ඔක්කොටොම පොරි හැලෙන්න දෙද්දි සනත් විකට් 2යි ඔවර් 4යි ලකුනු 17යි​