e sanath ge hati ban sanath uththara debbe bat eken. ubalata mathakada danne na last time eng tour ekedi team ekata antima mohothe dala one day series eke man of the series una last eke 150 ganak gahuwa![]()
aparade world cup ekata muta sellam karanda bari unane

bahane machan..ehema unoth indiawa paradinawane.![]()
ඉන්දියාව අපට වැඩිපුරම පැරදුනේ සනා ඉන්න කාලේ විතරයි..... කට්ටියට මතකද මන්ද සනා ඒ කාලේ ඉන්දියාවට ගහපු ගැහිල්ල,,,,