සනිපය් පෙට්‍රල් පෝලිම් හැම තැනම :[

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    ප්‍රශ්නේ මේකයි පාර පුරා තෙල් බවුසර් යනවා කොළඹ ඉදන්. අද මම දහයකට වඩා දැක්කා හැබයි අපේ හැත්තට තෙල් නැහැ. යකෝ ත්‍රීවීල් වලටත් 95 ගැහුවා උදේ. සෙඩ් එකෙන් කියනවා 9.30 වෙන කොට බවුසරේ එනවා කියලා. මුන් ඒත් ගහනවා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගිය අවුරුද්දෙත් පෙබරවාරි,මාර්තු සපුගස්කන්ද වැහුවා.හැබැයි තෙල් නැතුව නෙමේ.අලුත්වැඩියා වලට.ඕක වැහුවා කියලා තෙල් නැති වෙන්නේ නැහැ.මොකද ලංකාවේ ඉල්ලුමෙන් බහුතරය දෙන්නේ කොලොන්නාවේ මුතුරාජවෙලින්.ඒවාට ගෙන්නේ පිරිපහදු කරපු තෙල්.ඕක මිනිස්සු බය කරන්නේ නැතිව කියන්න එකෙක් ආණ්ඩුවේ නෑ .පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ls3a4zu.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    ගිය අවුරුද්දෙත් පෙබරවාරි,මාර්තු සපුගස්කන්ද වැහුවා.හැබැයි තෙල් නැතුව නෙමේ.අලුත්වැඩියා වලට.ඕක වැහුවා කියලා තෙල් නැති වෙන්නේ නැහැ.මොකද ලංකාවේ ඉල්ලුමෙන් බහුතරය දෙන්නේ කොලොන්නාවේ මුතුරාජවෙලින්.ඒවාට ගෙන්නේ පිරිපහදු කරපු තෙල්.ඕක මිනිස්සු බය කරන්නේ නැතිව කියන්න එකෙක් ආණ්ඩුවේ නෑ .පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
    ආණ්ඩුව නෙමේ බන් කියන්නේ වෘත්තීය සමිති. දැන් දවස් ගානක සති ගානක් ඉදන්ම කියනවා බොර තෙල් නැතිවුනා කියලා පෙට්‍රල් වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනම ගිවිසුමක් කියලා. අපේ ඉන්න බූරු පුත්තු තමා ගම කන්නේ. හිතන්න පහුගිය කාලේ රට වහපුවාම මුන් රොත්ත පිටින් ගිහින් කඩ සුද්ද කරලා ශෙඩ් සුද්ද කරලා ගියෙ නැද්ද? මට වැඩට යන්න තෙල් ගහන්න තැනක් නැති වුනා ඒ දවස් වල. හොඳ වෙලාවට බයික් ඒකේ තෙල් තිබ්බා මහරගමට යනකම් යන්න. ඒ දවස්වල පොලිසියට බය නැහෑ ඔය හැත්තට තිබ්බ බය තරම්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඔය වුත්තිය සමිති වල ඉන්න එවුන් කොනක ඉදන් උල තියන්න ඕනේ

    ඊලගට ගෙම්බා වගේ ඇමතිලා ටික

    අන්තිමට රටේ බහුතරය බත් කනහරක් ජනතාව
    ආණ්ඩුව නෙමේ බන් කියන්නේ වෘත්තීය සමිති. දැන් දවස් ගානක සති ගානක් ඉදන්ම කියනවා බොර තෙල් නැතිවුනා කියලා පෙට්‍රල් වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනම ගිවිසුමක් කියලා. අපේ ඉන්න බූරු පුත්තු තමා ගම කන්නේ. හිතන්න පහුගිය කාලේ රට වහපුවාම මුන් රොත්ත පිටින් ගිහින් කඩ සුද්ද කරලා ශෙඩ් සුද්ද කරලා ගියෙ නැද්ද? මට වැඩට යන්න තෙල් ගහන්න තැනක් නැති වුනා ඒ දවස් වල. හොඳ වෙලාවට බයික් ඒකේ තෙල් තිබ්බා මහරගමට යනකම් යන්න. ඒ දවස්වල පොලිසියට බය නැහෑ ඔය හැත්තට තිබ්බ බය තරම්.
     
    • Like
    Reactions: War Fighter

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ෆේස්බුක් එකේ තාලෙට උකදෙන උං ඔය පෝලිං වලට යන්නේ නැද්ද බං?
    අඳුනනව වුණත් අප්පිරියාවටම ගොඩක් උන්ව ඉග්නෝ කරලා දැම්මා🤮
     
    Attachments

    • img_1_1636904651813.jpg
      img_1_1636904651813.jpg
      32.2 KB · Views: 47
    • Love
    • Haha
    Reactions: Sandy_Fdo and Tanto

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    දැන් අපිට,
    පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, පාස්පෝට්, සීනි, සිමෙන්ති
    කිවුව ගමන් මතක් වෙන තනි වචනෙ මොකක්ද???
    Sa
     
    • Haha
    Reactions: PHBhagya

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් අපිට,
    පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, පාස්පෝට්, සීනි, සිමෙන්ති
    කිවුව ගමන් මතක් වෙන තනි වචනෙ මොකක්ද???
    දැන් නම් මචන් ලෝකේ නැති කුණුහරප මතක් වෙනවා 🤬🤬🤬🤬
     
    • Haha
    Reactions: PHBhagya and NRTG