ප්රශ්නේ මේකයි පාර පුරා තෙල් බවුසර් යනවා කොළඹ ඉදන්. අද මම දහයකට වඩා දැක්කා හැබයි අපේ හැත්තට තෙල් නැහැ. යකෝ ත්රීවීල් වලටත් 95 ගැහුවා උදේ. සෙඩ් එකෙන් කියනවා 9.30 වෙන කොට බවුසරේ එනවා කියලා. මුන් ඒත් ගහනවා.
දැන් අපිට,
පෙට්රල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, පාස්පෝට්, සීනි, සිමෙන්ති
කිවුව ගමන් මතක් වෙන තනි වචනෙ මොකක්ද???
ආණ්ඩුව නෙමේ බන් කියන්නේ වෘත්තීය සමිති. දැන් දවස් ගානක සති ගානක් ඉදන්ම කියනවා බොර තෙල් නැතිවුනා කියලා පෙට්රල් වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනම ගිවිසුමක් කියලා. අපේ ඉන්න බූරු පුත්තු තමා ගම කන්නේ. හිතන්න පහුගිය කාලේ රට වහපුවාම මුන් රොත්ත පිටින් ගිහින් කඩ සුද්ද කරලා ශෙඩ් සුද්ද කරලා ගියෙ නැද්ද? මට වැඩට යන්න තෙල් ගහන්න තැනක් නැති වුනා ඒ දවස් වල. හොඳ වෙලාවට බයික් ඒකේ තෙල් තිබ්බා මහරගමට යනකම් යන්න. ඒ දවස්වල පොලිසියට බය නැහෑ ඔය හැත්තට තිබ්බ බය තරම්.ගිය අවුරුද්දෙත් පෙබරවාරි,මාර්තු සපුගස්කන්ද වැහුවා.හැබැයි තෙල් නැතුව නෙමේ.අලුත්වැඩියා වලට.ඕක වැහුවා කියලා තෙල් නැති වෙන්නේ නැහැ.මොකද ලංකාවේ ඉල්ලුමෙන් බහුතරය දෙන්නේ කොලොන්නාවේ මුතුරාජවෙලින්.ඒවාට ගෙන්නේ පිරිපහදු කරපු තෙල්.ඕක මිනිස්සු බය කරන්නේ නැතිව කියන්න එකෙක් ආණ්ඩුවේ නෑ .පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
ආණ්ඩුව නෙමේ බන් කියන්නේ වෘත්තීය සමිති. දැන් දවස් ගානක සති ගානක් ඉදන්ම කියනවා බොර තෙල් නැතිවුනා කියලා පෙට්රල් වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනම ගිවිසුමක් කියලා. අපේ ඉන්න බූරු පුත්තු තමා ගම කන්නේ. හිතන්න පහුගිය කාලේ රට වහපුවාම මුන් රොත්ත පිටින් ගිහින් කඩ සුද්ද කරලා ශෙඩ් සුද්ද කරලා ගියෙ නැද්ද? මට වැඩට යන්න තෙල් ගහන්න තැනක් නැති වුනා ඒ දවස් වල. හොඳ වෙලාවට බයික් ඒකේ තෙල් තිබ්බා මහරගමට යනකම් යන්න. ඒ දවස්වල පොලිසියට බය නැහෑ ඔය හැත්තට තිබ්බ බය තරම්.
දැට්ස් මා බෝයි....
ෆේස්බුක් එකේ තාලෙට උකදෙන උං ඔය පෝලිං වලට යන්නේ නැද්ද බං?
අඳුනනව වුණත් අප්පිරියාවටම ගොඩක් උන්ව ඉග්නෝ කරලා දැම්මා![]()
Saදැන් අපිට,
පෙට්රල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, පාස්පෝට්, සීනි, සිමෙන්ති
කිවුව ගමන් මතක් වෙන තනි වචනෙ මොකක්ද???
දැන් නම් මචන් ලෝකේ නැති කුණුහරප මතක් වෙනවාදැන් අපිට,
පෙට්රල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, පාස්පෝට්, සීනි, සිමෙන්ති
කිවුව ගමන් මතක් වෙන තනි වචනෙ මොකක්ද???