"සනි" ලොල් සහගත ස්වර ප්‍රස්තාරය :D

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    "සනි" ලොල් සහගත ස්වර ප්‍රස්තාරය :D

    මුලින්ම කියනවා රිපොස්ට් නම් ගැත්තාට අනුකම්පා කර බනින්නේ නැතුව ඉදපන් ඈ :lol:

    ඔන්න මනුස්සයෙක් හිටියලු සනී කියලා..සනී පට්ට බේබද්දලු..බීලා බීලාම මිනිහා මැරුනලු...මලාට ඉතින් මිනිහා හොඳ සංගීත කාරයාලු...ආශ්‍රය කලේත් හොඳ සංගිත නිර්මාණ ශිල්පීන්වමලු...ඉතින් මිනිහගේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියලු...එක්කෙනෙක් හොඳ පද රචකයෙක්...අනිකා සංගීත නිර්මාණ ශිල්පියෙක් ලු...
    මේ පදරචකයා යෝජනා කලාලු...මචං සනී මලා..හරි දුකයි...අපි සනියට සින්දුවක් හදන්න ඕනෙ...උඹ මෙලඩිය හදලා දීපං මම පද ටික හදලා දාන්නම් කිව්වලු...ඉතින් අනිත් යාළුවත් දුකෙන් වැඩේ භාරගත්තලු හා කියලා...
    දවක් දෙකකින් සින්දුවේ ස්වර ටික අරන් අර යාළුවා එනවලු පද ලියන කෙනා හම්බවෙන්න...ඇවිත් දුන්නලු පද ටික දාලා දෙන්න කියලා...දැන් පද රචකයා ස්වර ටික කියවනවලු..
    සනී ..මා දනී
    මා සනී දනී...
    පදම දා ගනී
    සනී මා ද නී
    රිරී ම ග ම පාග පාග
    සනී ගා ගනී
    සනීපා ගා ගනී....//
    සනී මා දනී
    මා සනී දනී
    පදම දදා මගම රිරී පාග පාග
    සනීපා ගා ගනී//
    මේ ස්වර දැකපු ගමන් පද රචකයා කියනවලු...යකෝ තව මේකට මොන වචන දාන්නද මේ හරියටම වචනත් දාලා තියෙන්නේ කාව හරි දම්මලා අවසන් කටයුතු වෙලාවට කියවමු කිව්වලු...!!!
     
    Last edited:
    • Like
    Reactions: D.shan

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    e5ljraU.gif
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සනීපා ගා ගනී....// මේ පේලියේ අකුරු වල ස්පේස් වෙනස් වෙන්න ඕනෙ තේරුම එන්න නම්.

    සනී පාගා ගනී....//