සනීපද ? : පට්ට පට පට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හප්පා ඔතන මෛත්‍රී වෙනුවට මහින්ද ආවනං කොහොමද? මට නිකන් මැවිලා පේනවා පේනවා වගේ. පව් අසරණයා තව අවුරුදු දෙකක් ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී ඉල්ලන් කාලා දැන් නිකන් ගෙදරට වෙලා ඉන්නවා. ලොල්ස්. :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හප්පා ඔතන මෛත්‍රී වෙනුවට රනිල් ආවනං කොහොමද? මට නිකන් මැවිලා පේනවා පේනවා වගේ