සනීපාරක්ෂක තුවා ගීතය
ඩ්‍රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්‍රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.
දැන් යම රජතුමා ඩ්‍රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති ?" කියලා
"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!
ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ !!" කියලා ඩ්‍රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.
"ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්‍රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!!
අපෙ අම්ම මේ ඉරිදා කඩේ ගිහිලා....
රෝස පාට පැකට් එකේ තුවා ගෙනල්ලා...
මම මොනවද අහලා
මගෙ කන මිරිකාලා..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා..... //
අපෙ අක්කා ලොකු ළමයෙක් වෙලා කියාලා
විස්වාසෙන් පෙරට එන්න අක්කට දීලා...
සුදු කලිසම ඇදලා
අක්කා යනව වනලා ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
ලොකු උනාම මටත් අම්මෙ
දෙනවද ඒවා.....