සඳකඩපහන ගීතයේ හරි තේරුම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සඳකඩපහන ගීතයේ හරි වැරැද්ද

    මම ඊයේ මහරගම තරුණ සේවා සබාවේ සුනිල් සහ වික්ටර් ගේ ෂෝ එකක් බලන්න ගියා . එකේදී සුනිල් එදිරිසිංහයන් කිඋව අර සඳකඩපහන සින්දුවේ තේරුම වෙරදී විදිහට අන්තර්ජාලයේ තියනව කියල. ඒ කියන තේරුම වෙරදී කියල එක කිඋව වෙබ් එකේ තියනවා හරි තේරුම මේ පහල වෙබ් පිටුවේ කියල.

    මට තේරෙන්නේ නේ එයි මේ මිනිස්සු මේ වගේ බොරු දේවල් ගොතල මේ වගේ ලස්සන සින්දුවක් චාටර් කරේ කියල .. කොච්චර ketha වෙඩක් ඩ .....
    ඊයේ එතුමා මේ ගෙන ගොඩක් අප්සට් එකෙන් කතා කරේ

    පොඩ්ඩක් බලපල්ලා

    http://crossroadslk.wordpress.com/t...kada-pahana-sunil-edirisinghe-mathara-achchi/

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැරැද්ද නිවැරදි කරපු එක ලොකු දෙයක්. නැත්තං ඔය සිංදුවට ඒක ලොකු අසාධාරනයක්. මේකේ මාතෘකාව වෙනස් කරන්න පුලුවන් නම් තව අය බලයි. සමහරු මාතෘකාව දැකපු ගමන් හිතන්නේ පරණ ත්රෙඩ් එක කියලා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වැරැද්ද නිවැරදි කරපු එක ලොකු දෙයක්. නැත්තං ඔය සිංදුවට ඒක ලොකු අසාධාරනයක්. මේකේ මාතෘකාව වෙනස් කරන්න පුලුවන් නම් තව අය බලයි. සමහරු මාතෘකාව දැකපු ගමන් හිතන්නේ පරණ ත්රෙඩ් එක කියලා.

    can u guess a topic for this pls
    i will change

    big help
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Man Hithanne Mehemai Wicharayak Kiyana Eka Liyanne Thaman Hithana Sithuwilla ho Hithana Konaya Anuwai, Eka Ekinekata Wenas Wenna Puluwan, Math Pligannawa "Mathara Achhi" Film eke Oya Thiyana Sinduwe Hari theruma Adaraya Gana Liyawichcha Ekak kiyala, Namuth Machan Nidahasa Thiyena Ona Kenekta Wicharayak Liyanna, Kiyawana Kena Dana Gatha Uthui Eya Harida Waradida Kiyala....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan Man Hithanne Mehemai Wicharayak Kiyana Eka Liyanne Thaman Hithana Sithuwilla ho Hithana Konaya Anuwai, Eka Ekinekata Wenas Wenna Puluwan, Math Pligannawa "Mathara Achhi" Film eke Oya Thiyana Sinduwe Hari theruma Adaraya Gana Liyawichcha Ekak kiyala, Namuth Machan Nidahasa Thiyena Ona Kenekta Wicharayak Liyanna, Kiyawana Kena Dana Gatha Uthui Eya Harida Waradida Kiyala....

    :yes: completely agree with this :)

    dewani eka sampurna weradiy kiyanna baha.. eka wena kenek dakina anuwa, eka sinhala sahitye tiyana deyak...O\Ls kale wichara liyala tiyanawanam mataka athi :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    SmileyHeartRocks.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    man witharak nemei ek huga denek oke dheweni theruma dala thibuna.hebai eka ahana kena anuwa wenas wennath puluwan a nisa mul theruma nowunath samahara kenekta eka dheweni therumen wada rasawidinna puluwan.man oke dakketh net eken thread eketh man kewa thawa okata therum thiyanawai kiyala.rasawididdi ekata limit nane eka liyana kena ahana kena anuwa wenas wenna puluwan.eka ek ekkenage choice eka. TFS machan.mage rep kapala thibuna eth onna man rep dunna.