සඳකත් කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි ගේ පුතෙක්ද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,769
    16,991
    113
    05810248-5680-48FD-8FA7-E379B46253A7.jpeg

    1EAB60F4-46B0-4DA7-9461-F072964018B1.jpeg


    සඳකත් සර් ගේ ෆෑන්ස්ලා කියන්න බලන්න ……
     
    • Love
    Reactions: Amare machan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    දන්න කාලෙ ඉඳල සිංහල බෞද්ධ ෆැන්ටසි සපයපු ජයන්තත් දේශද්‍රෝහී පිල්ලියක් වෙලා නවතින්නෙ. මුතුගල වගේ වැදගත් මිනිස්සුන්ට අතක්වත් තියන්ඩ එපා කියන්නෙ ඕකයි.
     
    • Like
    Reactions: todd2231048

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    ඔව් පුතා. කොල්ලව මන් ටිකක් අඳුනනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ ළන්ගදි ආපු මූවි එකෙත් මූ පොඩි පාට් එකක් රඟපෑවා. ඝරසර්ප එකේ
     
    • Like
    Reactions: todd2231048