මේ මචංලා මුතුගල සර් දාලා රිප්ලයි එකක් පට්ට නේ බං බුවාලා දෙන්නම
උබට මමත් එක්ක උබ නොදන්න බුද්දාගම කියවගන්න ගිහිල්ලත් ඇර ගත්තු ඒවා තාම රිදෙනවා නේද පොන්ස්සඳකත් කියන්නෙ ගූගල් කුරුස පොන්නයෙක්, කිරියෙත් ඉන්නව ඔහොම ගුගල් කුරුස පොන්නයො ( @dilann ) ..උන් ගුගල් කරල කියෝනව ඇණ ගන්නෙ ගුගල් බුද්ධාගම දේශනා කරන්ඩ ආවම..

ගිය සතියේ මාතෘකාව. අවදානයෙන් හිටියේ නැත්නම්, ඒ පාඩමට ඉඩ තියලා අලුත් පාඩමට වරෙන්. අයිස් !!කවුද ඕයි මේ සඳකත් කියන්නේ? මම Thread දෙක තුනකම දැක්කා. මුලින් හිතුවේ cricket team එකේ ඉන්න සඳකැන් වගේ නමක් තියෙන පොරගේ මොකක්හරි මගුලක් කියල. කවුරුහරි මට වාක්‍ය දෙක තුනකින් කියන්ඩ මොකක්ද මේ මගුල කියලා.
ඔව් නේද. ගිය දේ ගියා.ගිය සතියේ මාතෘකාව. අවදානයෙන් හිටියේ නැත්නම්, ඒ පාඩමට ඉඩ තියලා අලුත් පාඩමට වරෙන්. අයිස් !!
උබ මූ එක්ක ඒව ගැනත් වාද කරනවද ?උබට මමත් එක්ක උබ නොදන්න බුද්දාගම කියවගන්න ගිහිල්ලත් ඇර ගත්තු ඒවා තාම රිදෙනවා නේද පොන්ස්![]()
ඔයා සැහෙන වැදගත් එපියක් මිස් කරගෙනනේ බොක්ක.කවුද ඕයි මේ සඳකත් කියන්නේ? මම Thread දෙක තුනකම දැක්කා. මුලින් හිතුවේ cricket team එකේ ඉන්න සඳකැන් වගේ නමක් තියෙන පොරගේ මොකක්හරි මගුලක් කියල. කවුරුහරි මට වාක්‍ය දෙක තුනකින් කියන්ඩ මොකක්ද මේ මගුල කියලා.
වාක්‍ය 1කවුද ඕයි මේ සඳකත් කියන්නේ? මම Thread දෙක තුනකම දැක්කා. මුලින් හිතුවේ cricket team එකේ ඉන්න සඳකැන් වගේ නමක් තියෙන පොරගේ මොකක්හරි මගුලක් කියල. කවුරුහරි මට වාක්‍ය දෙක තුනකින් කියන්ඩ මොකක්ද මේ මගුල කියලා.
ගුගල් කුරුසයට රිදිලඋබට මමත් එක්ක උබ නොදන්න බුද්දාගම කියවගන්න ගිහිල්ලත් ඇර ගත්තු ඒවා තාම රිදෙනවා නේද පොන්ස්![]()
නෑ .. ඌට හිතිලා බෞද්ධ කියලා පම්පෝරි ගහන ඌට බුද්ධාගම ගැනවත් කියවැන්න බෑ කියලා. ඒකයි ඔය ගුගුල් කතාව කියන්නේ.උබ මූ එක්ක ඒව ගැනත් වාද කරනවද ?![]()
ගුගල් කුරුසයට රිදිල ,නෑ .. ඌට හිතිලා බෞද්ධ කියලා පම්පෝරි ගහන ඌට බුද්ධාගම ගැනවත් කියවැන්න බෑ කියලා. ඒකයි ඔය ගුගුල් කතාව කියන්නේ.
ඌ අහලවත් නැති බෞද්ධ කරුණු කියැපු නිසා. ඌ ඉතින් හිතන් ඉන්නේ මම කුරුස කාරයා කියලා නේ.![]()
"සියලු සයංස්කාරයෝ නැසෙන සුලුය.""සියලු සංස්කාරයෝ නැසෙන සුලුය."
ගැමුණු හැදුවෙ සල්ලි එකතuකර ගන්ඩනෙ, ඒ සල්ලිවලිම තමා ගුගල් පුතා බලු වෙන්නෙත්,අපිනං වානිජ ඒත් මුතුගල සර් මේක ලස්සනට කියනවා මාරම සංයමයක් තියනවා
බලමු සඳකත් සර් මොනවා කියයිද කියලා
ජයන්ත චන්ද්රසිරි සර් මහ රජ ගැමුණු එහෙම හැදුවට පොඩි සර් ටිකක් වෙනස් නේද රැඩිකල්![]()
Aru hama ekatama ekama kurusa kathawa kiyo kiyo yana ekenma therenawa pora hodama eken aragena kiyala melo deyak nodanna kama nisaනෑ .. ඌට හිතිලා බෞද්ධ කියලා පම්පෝරි ගහන ඌට බුද්ධාගම ගැනවත් කියවැන්න බෑ කියලා. ඒකයි ඔය ගුගුල් කතාව කියන්නේ.
ඌ අහලවත් නැති බෞද්ධ කරුණු කියැපු නිසා. ඌ ඉතින් හිතන් ඉන්නේ මම කුරුස කාරයා කියලා නේ.![]()