සඳකත් සර්ට රිප්ලයි එකක් 😁

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Aru hama ekatama ekama kurusa kathawa kiyo kiyo yana ekenma therenawa pora hodama eken aragena kiyala melo deyak nodanna kama nisa 😂
    තවත් පොන්නයෙක්ට රිදිල , එක්කො ෆේක් එකක් වෙන්ඩත් බැරි නැ වේස මායම් කුරුස පකාලනෙ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,322
    113
    Ohio, USA
    මොනව උනත් විද්‍යාවෙන් තර්ක කරගන්න එක හොදයි ,බොරුවට දේශපාලනේ ගැනයි ඇමරිකාවෙන් රට අල්ලන එකයි කොරිඩෝ ගැන කතා කරනවට වඩා .
    රොඩිසන් බයියෝ විද්‍යාවත් කථාකලා...ඒ කාලේ
    භූගත ජලයේ වෛරසයේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වා....
    පැලෝපීය නාලයහරහා ඩිම්බයක ගමන්මග ගැන ඉතාමත්ම විද්‍යානුකූලව කතා කලා මතකයි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කවුද ඕයි මේ සඳකත් කියන්නේ? මම Thread දෙක තුනකම දැක්කා. මුලින් හිතුවේ cricket team එකේ ඉන්න සඳකැන් වගේ නමක් තියෙන පොරගේ මොකක්හරි මගුලක් කියල. කවුරුහරි මට වාක්‍ය දෙක තුනකින් කියන්ඩ මොකක්ද මේ මගුල කියලා.
    https://www.facebook.com/axis.uvizera
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රොඩිසන් බයියෝ විද්‍යාවත් කථාකලා...ඒ කාලේ
    භූගත ජලයේ වෛරසයේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වා....
    පැලෝපීය නාලයහරහා ඩිම්බයක ගමන්මග ගැන ඉතාමත්ම විද්‍යානුකූලව කතා කලා මතකයි..
    මේ කාලෙ "හම්බියො හම්බයන්ගෙම වකුගඩු ගලෝ ගන්න එක" ගැනත් කියනව කියලත් දාපන් ඒක හලන්ඩ එපා..🙂🙂