සඳකුසුම් සැදෑතිස්ගම...යකෝ දිව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සඳකුසුම් සැදෑතිස්ගම...යකෝ දිව

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නිවාස අධිකාරියේ වාහන හා සේවකයන් යොදාගත් සජිත්

    71903638_139256467332379_5614797736604860416_n.jpg

    71348231_139256510665708_4987859483507032064_n.jpg

    71489515_139256530665706_7704343297984036864_n.jpg

    71059686_139256427332383_186259799480991744_n.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු දාන්න එපා යකෝ
    උඹ කොහොමද දන්නෙ නිවාස අධිකාරයෙ සේවකයො කියල ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ මනුස්සයට තේරෙන්නේ නැද්ද ගමක නමක් උනාම හැම වෙලේම අගට "ගම" කෑල්ලක් එන්න ඕනේ නෑ කියල :baffled:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umbala eththatama rajya depala deshapalana weda walata yoda gannawata wirudda nan JVP hari wena wikalpayakata hari chande deepalla. Mokada Mahindala awath karanne oya tikama thamai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු දාන්න එපා යකෝ
    උඹ කොහොමද දන්නෙ නිවාස අධිකාරයෙ සේවකයො කියල ?

    මොකක්ද බන් උඹ උදේ ඉඳන් රිද්ද ගන්නේ ... :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බන් උඹ උදේ ඉඳන් රිද්ද ගන්නේ ... :lol::lol:

    කව්ද රිද්දගත්තෙ
    උඹ බොරු දානව කියල කිව්වෙ
    උඹ කොහොමද දන්නෙ මේ නිවාස අධිකාරියෙ උන් කියල ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්ද රිද්දගත්තෙ
    උඹ බොරු දානව කියල කිව්වෙ
    උඹ කොහොමද දන්නෙ මේ නිවාස අධිකාරියෙ උන් කියල ?

    උඹ කොහොමද එහෙම නෙමෙයි කියන්නේ...ඔය plate එක හොයල බලපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහොමද එහෙම නෙමෙයි කියන්නේ...ඔය plate එක හොයල බලපන්

    උඹ දැන් ප්ලේට් එක හොයල බැලුවද ?
    අනික යකෝ වාහනේ තියෙන්නෙ වෙන පොටෝ එකකනෙ
    නිවාස අධිකාරයෙ උන් මොකක් හරි වැඩකට ඇවිල්ල වාහනේ නවත්තල යන්න ඇති උඹ පෝස්ටර් අලෝන පොටෝ ටික අස්සට ඒකෙ පොටෝ එකක් දාල නිවාස අධීකාරයෙ උන්ව පෝස්ටර් අලවන්න ගත්තලු :rofl:
    පොටෝශොප් පරාදයි :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ මනුස්සයට තේරෙන්නේ නැද්ද ගමක නමක් උනාම හැම වෙලේම අගට "ගම" කෑල්ලක් එන්න ඕනේ නෑ කියල :baffled:

    "සදා ලෝක පූජිත බාරොං උපාසක රාළ ගම"
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹ දැන් ප්ලේට් එක හොයල බැලුවද ?
    අනික යකෝ වාහනේ තියෙන්නෙ වෙන පොටෝ එකකනෙ
    නිවාස අධිකාරයෙ උන් මොකක් හරි වැඩකට ඇවිල්ල වාහනේ නවත්තල යන්න ඇති උඹ පෝස්ටර් අලෝන පොටෝ ටික අස්සට ඒකෙ පොටෝ එකක් දාල නිවාස අධීකාරයෙ උන්ව පෝස්ටර් අලවන්න ගත්තලු :rofl:
    පොටෝශොප් පරාදයි :rofl:

    මූ කියන ඒව ගනන් ගන්න එපා ආයිබෝං...
    උඹ බොහොම විශ්වාසෙන් නේ මේ කියන්නෙ..
    කලබල වෙන්න එපා හිත නරක්කරගන්න එපා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ දැන් ප්ලේට් එක හොයල බැලුවද ?
    අනික යකෝ වාහනේ තියෙන්නෙ වෙන පොටෝ එකකනෙ
    නිවාස අධිකාරයෙ උන් මොකක් හරි වැඩකට ඇවිල්ල වාහනේ නවත්තල යන්න ඇති උඹ පෝස්ටර් අලෝන පොටෝ ටික අස්සට ඒකෙ පොටෝ එකක් දාල නිවාස අධීකාරයෙ උන්ව පෝස්ටර් අලවන්න ගත්තලු :rofl:
    පොටෝශොප් පරාදයි :rofl:

    අහ්හ් උඹ තොත්ත බබා....

    කියපු දේ ආයේ කියපන්...මේ පාර පොඩ්ඩක් හෙමිහිට කියවන ගමන් හිතපන් :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මතුගම එකක් හැදුවොත් මතුගමගම කියල දායි :P
    සජිත්ට පුතෙක් නැති එක ලොකු දෙයක් නැත්තන් ඌ ලොකු වෙලා ඊට එහායින් මතුගමගමගම කියල එකක් හදාවි :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මූ කියන ඒව ගනන් ගන්න එපා ආයිබෝං...
    උඹ බොහොම විශ්වාසෙන් නේ මේ කියන්නෙ..
    කලබල වෙන්න එපා හිත නරක්කරගන්න එපා...

    :rolleyes:

    අහ්හ් උඹ තොත්ත බබා....

    කියපු දේ ආයේ කියපන්...මේ පාර පොඩ්ඩක් හෙමිහිට කියවන ගමන් හිතපන් :lol::lol::lol:

    :rolleyes:
    අනේ බං ආයෙත් මඩක් ගහද්දි කැතට හරි කමක් නෑ එඩිට් කරල දාපං
    උඹ මෙහෙම වෙන වෙනම පොටෝ දාල මඩ ගහනකොට පොටෝශොප් හදපු උන්ට මොනාද හිතෙන්නෙ :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rolleyes:

    :rolleyes:
    අනේ බං ආයෙත් මඩක් ගහද්දි කැතට හරි කමක් නෑ එඩිට් කරල දාපං
    උඹ මෙහෙම වෙන වෙනම පොටෝ දාල මඩ ගහනකොට පොටෝශොප් හදපු උන්ට මොනාද හිතෙන්නෙ :rofl:

    දැන් උඹ හිමින් කියවන ගමන් හිතුවද :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත්ට පුතෙක් නැති එක ලොකු දෙයක් නැත්තන් ඌ ලොකු වෙලා ඊට එහායින් මතුගමගමගම කියල එකක් හදාවි :P
    :lol: සදාදරණීය පියානොගෙ පුතාට පුතෙක් නැති එක හොඳා
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ යෝදය සිංහලෙන් නම් දාන එකත් වටිනව. ඉඩම වෙන්දෙසි කාරයො දාන නම් දැක්කම. රැජිනගෙ ඉඩම් වගේ. තේරුමක් ඇති වචන වලින් එපැයි නමක් දාන්නත්. අනික කාලෙත් එක්ක නම කියන්න ලේසි විදියට හැදිල එනවනෙ. දැන් වුනත් තියෙන ගොඩක් ගම් වල නම ඉස්සර තේරුමක් ඇතිව තිබිල වෙනස් වෙච්චනෙ. ඒවත් මේ වගේ නම් තමයි. පැහැදිලිව සිංහල කියල දැනෙන නම් දාන එක අනාගතේට හොදයි. නිකං ගෙවල් දීල හිඟන ගම් හදල හොද සිංහල නමක් දැම්මම හොද අර්තයක් තියෙනව සිංහලු ගැන.