සඳගනාව Music Video එක මරු නේ

ottaham

Banned
  • May 25, 2009
    395
    209
    43
    සඳගනාව Music Video එක මරු නේ

    මචන්ලා සඳගනාව වීඩියෝ එක බැලුවද? පට්ටම අදහසක් තියෙන සිංදුවක් බං. Tune එකත් පට්ටම ලස්සනයි. මාරම වල් අදහස් ටිකක් තියෙන්නෙ. සරලවම කිව්වොත් අදහස මේකයි.

    "හැමදාම වගේ අදත් හඳ එළියෙ අැඳේ දාගෙන කෙල්ලගෙ තන් දෙක උර උරා ඉන්නවා. කෙල්ලටයි කොල්ලටයි දෙන්නටම අැඳේම බඩු යනවා, මොකද හුකන්න අවසරයක් නෑ. හුකන්න බැරි වුණත් හුත්තට කටෙන් හරි කරන්න දෙනවද කියලා අහන්න හිතෙනවා"

    ඔහොම දෙයක් අහන සිංදුවක් මෙහෙම ලස්සනයි කියලා හිතන්නවත් පුළුවන්ද කියල අහලාම බලහන්.

    Lyrics

    උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
    මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ
    මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ
    දෝරෙ යන මේ හැගුම් ගංගා ඔහේ සැලුනාවේ
    සඳගනාවට සඳලුතල සිප සුව දෙන යාමයේ
    උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ ආයේ

    කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ
    ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
    ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ
    මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ
    සඳගනාවට සඳලුතල සිප සුව දෙන යාමයේ
    උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ


    වෙනස් විදිහේ විචාර තියෙනවා නම් එ්වත් දාගෙන යමු.

    https://youtu.be/Fy1fZGsZnPg



    කෙල්ලගෙ නම ලීසා ෆෙල්සිඟර්. Island stompers dancing group එකේ කෙල්ලෙක්. හොඳ හොඳ එ්වා insta එකේ තියෙනවා.

    https://instagram.com/liza_felsinger
     
    • Like
    Reactions: windows_ubuntu

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දවසට විසිපාරක් විතර අහනවා.
    සින්දුවේ තේරුමත් ඒ වගේම තමයි :love:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සඳගනාව කියන වචනේ තේරුම කියහන්.:confused:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මටනම් මුගෙ voice එක අල්ලන්නෑ බං. මදුරුවෙක් කන වටේ කැරකෙන සද්දෙ එන්නේ.
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    සඳගනාව කියන වචනේ තේරුම කියහන්.:confused:

    චන්ද්‍ර කුමරිය ඒ කියන්නේ සඳ අංගනාව නැත්නම් සඳවැනි අංගනාව :love:
     
    • Like
    Reactions: tha123

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මියුසික් නම් පට්ට. මුගේ වොයිස් එක නම් මට ටිකක් අවුල්. විඩියො එක උනත් තව සින්ක් කරන්න තිබුනා..