සඳඟලතැන්න_ආයෙත්

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මේ වගේ ටෙලි නාට්‍ය ත් මිනිස්සු බැලුවා කියල මතක් කරගන්න හොඳයි,:yes: දැන් යන දෙකයි පනහේ ජරා නාට්‍ය වලින් මිනිස්සු මුදව ගන්න පුළුවන් නම් කොච්චර හොදද:dull:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..
    කොහෙද මචන් ගන්න තියෙන්නේ, අපේ අම්මා අර දෙරණෙ යන ජරාව බලන්න පුරුදු වෙලා ඉන්නේ, ඒකෙන් මුදවගන්න ඕනේ කොහොමහරි:angry:
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    අයාලෙ යන වනසතුන් සෙ සොයමු රස පැන් මෙ සින්දුව ගිය කතාවෙ නම දන්න වද , 2000 ට කලින්