සඳට පාතැබිම සහ කුරානය

njsa

Member
Apr 19, 2009
346
8
0
whatever the purpose of posting this,i got to know a new thing and thanx for that.
i checked and its true,mashaallah!!!
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
අම්මටසිරි යුදෙව් ඇමරිකන් තාක්ශණයෙන් හදට ගොහින් කකුල තිබ්බෙ යුදෙව්වො කුරාණෙ හරි කියලා ඔප්පු කරන්න එහෙනං :lol:
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉස්ලාම් කියන්නේ පදනමක් නැති මිථ්‍යා දෘෂ්ටික පව් කාර ආගමක්...තම්බියො කො‍යි තරම් නම් සත්තු මරනවද පව් නෑ කියල හිතාගෙන.. සතර අපායේ වැටිලා කල්පයක් දුක් වින්දත් පව් ගෙවෙන්නෙ නෑ..

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අප්පේ එකෙකුටවත් විරුද්ධ තර්කයක් ගෙන්න බැනේ. මඩ විතරයි.

    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...

    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා..


    බුදු දහම නිවැරදිව දැන ගන්න මෙය කියවන්න...
    http://goo.gl/2Hs8t