සඳුදා රජයේ නිවාඩු

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    රජයේ සේවකයෝ නාගුලක ගැට ගැහුවා නම් රටට මීට වඩා ලාබයි
    ඒවුනාට අලුත්උන් නම් හොදට කතාකරලා වැඩ කරනවා.
    අද ප්‍රාදේශිය ලේකම් එකට ගියා අවුලක් නෑ.
    40 පැන්නමනම්වැඩ නැතුවඇති.දැන් 65ද වෙනකන් පුලුවන්ලු නේද. දේශපාලුවෝ සෙනග පුරවන එක තමා අවුල
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒවුනාට අලුත්උන් නම් හොදට කතාකරලා වැඩ කරනවා.
    අද ප්‍රාදේශිය ලේකම් එකට ගියා අවුලක් නෑ.
    40 පැන්නමනම්වැඩ නැතුවඇති.දැන් 65ද වෙනකන් පුලුවන්ලු නේද. දේශපාලුවෝ සෙනග පුරවන එක තමා අවුල
    ෂුවර් එකටම උඹට හොඳින් කතා කරා නම් උන් තාම ස්ථිර නැතුව ඇති!!!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ෂුවර් එකටම උඹට හොඳින් කතා කරා නම් උන් තාම ස්ථිර නැතුව ඇති!!!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හේතුව කියලා තිබ්බනේ.
    40 පැන්න ගමන් ඔක්කොම අයිස්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වක් කරයි

    mans-head-open-coffee-poured-260nw-1942104955.jpg
     
    • Haha
    Reactions: ranatheman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    ඒවුනාට අලුත්උන් නම් හොදට කතාකරලා වැඩ කරනවා.
    අද ප්‍රාදේශිය ලේකම් එකට ගියා අවුලක් නෑ.
    40 පැන්නමනම්වැඩ නැතුවඇති.දැන් 65ද වෙනකන් පුලුවන්ලු නේද. දේශපාලුවෝ සෙනග පුරවන එක තමා අවුල
    අළුත් උන් පරණ උන්ට වඩා කාලකන්නි
     
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වක් කරයිද බන් රටේ තත්වේ එක්ක ?
    මොන තත්වයක්ද බන්
    ඔකට හුරු වෙයන්. ඔක තමයි දැන් ලන්කාව
    පෝලිම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉස්සරහට තෙල් ගන්න වෙන්නෙ සිමිත ප්‍රමානයකට කූපන් එකකට
     
    • Sad
    Reactions: ranatheman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    රජයේ සේවකයෝ නාගුලක ගැට ගැහුවා නම් රටට මීට වඩා ලාබයි
    wadiya ona naha tharanga wibaga walin thora deshapalana pathweem okkoma gedara inna kiyanna ona mulin.
    ethakota balagaththaki eliyata bahala kagahana wahallu........