සඳුදා_රැකියා_නිවාඩු

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් ඔය සමහර රටවල් වලට ට්‍රැවල් බැන් දාන්න යන්නෙ. වීසා නොදී ඉන්න හදන්නෙ. ඕක කලින්ම දැම්මනම් මොකද? ආර්ථිකේ වැටෙනවද? එහෙම නොදාපු නිසා ආර්ථිකේ දැන් නැගලද?
    ගෙන්න ගන්නව නම් ගෙන්නගන්න තිබ්බෙ පිටරටවල් වල වැඩට ගිය අපේ උන්ව විතරයි. එතනත් ඩුවල් සිටිසන්ශිප් කාරයො ගන්න නරකයි. අරගෙන ප්ලේන් එකෙන් බහිනවත් එක්කම හමුදව යවලා කට්ටියව බස් වලට නග්ගගෙන යන තැනකට අරන් යන්න තිබ්බෙ. කොහෙද ඉතින් ගෝට ස කිසිම දෙයක් පාලනය කරල පුරුද්දක් නෑනේ.

    Ehenan ithin America wage rawaluth kalinma travel ban danna thibbane :rolleyes:
    Europe wala godak rawalata lankawata wada hoda governance ekak thiyenawa (Germany,Spain) eth e ratawal hodatama impact welane

    Man kiwwe sathiyakata wahuwoth eka loku impact ekak kiyala misak me anduwa ganna okkoma thirana hodai kiwwe ne :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    උන්ට එහෙම නම් අපිට කොහොම වේවිද? හැමදාම කිරි එකට සමහන් දාල බොන නිසා අපිට හැදෙන්නෙ නැතුව තියෙයිද? අපිට අනුන්ගෙන් වැඩක් නෑනේ බන්. මොනා හරි කේස් එකක් ආවොත් ඇමරිකාවෙ/යුරෝප් පහසුකම් අපේ රටේ නෑ. ඒ රටවල් වල ඉන්න මිනිස්සු තරම් අපේ මිනිස්සුන්ගෙ ඔළුව දියුණුත් නෑ. අපි අපේ හැකියාව නොහැකියාව අඳුනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ගෙ කකුල උලුක්කුවෙලා නම් ගමනක් යන්න අනිත් අයට වඩා කලින් අපි ගෙදරින් පිටවෙන්න ඕනේ. පාඩම් කෙරුවට මතක හිටින්නෙ නැත්නම් වැඩි වෙලාවක් පාඩමට යොමු කරන්න ඕනේ.

    කොරෝනට රතුපාවඩ දාලා ගෙන්නගෙන නිරෝධායනය කරන තැන් වලට විරුද්ධ මිනිස්සුන්ට බැනලා වැඩකුත් නෑ. මාස්ක් නැති ඒවට බැනලා වැඩක් නෑ. නිරෝධායනය කරන තැන්වල සැප මදි/සැප ඇති කතා කිය කිය රණ්ඩු කරන්න ඕනත් නෑ. බලපන් අද වෙනකොටත් ඕනම චීනෙක්ට අපේ රටට එන්න පුළුවන්නෙ. අපි උන්ව නැවැත්ත්ය්වෙ නෑ. උපරිම පියවර ගත්තෙ නෑ. රටින් ගෙන්න ගත්තු අපේම උන්ට පැනලා යන්නත් ඉඩ දුන්නා. ඕකුන් සේරම බෙල්ලෙන් ඇදන් යන්නයි තිබ්බෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැන් ඔය සමහර රටවල් වලට ට්‍රැවල් බැන් දාන්න යන්නෙ. වීසා නොදී ඉන්න හදන්නෙ. ඕක කලින්ම දැම්මනම් මොකද? ආර්ථිකේ වැටෙනවද? එහෙම නොදාපු නිසා ආර්ථිකේ දැන් නැගලද?

    ගෙන්න ගන්නව නම් ගෙන්නගන්න තිබ්බෙ පිටරටවල් වල වැඩට ගිය අපේ උන්ව විතරයි. එතනත් ඩුවල් සිටිසන්ශිප් කාරයො ගන්න නරකයි. අරගෙන ප්ලේන් එකෙන් බහිනවත් එක්කම හමුදව යවලා කට්ටියව බස් වලට නග්ගගෙන යන තැනකට අරන් යන්න තිබ්බෙ. කොහෙද ඉතින් ගෝට ස කිසිම දෙයක් පාලනය කරල පුරුද්දක් නෑනේ.

    උන්ට එහෙම නම් අපිට කොහොම වේවිද? හැමදාම කිරි එකට සමහන් දාල බොන නිසා අපිට හැදෙන්නෙ නැතුව තියෙයිද? අපිට අනුන්ගෙන් වැඩක් නෑනේ බන්. මොනා හරි කේස් එකක් ආවොත් ඇමරිකාවෙ/යුරෝප් පහසුකම් අපේ රටේ නෑ. ඒ රටවල් වල ඉන්න මිනිස්සු තරම් අපේ මිනිස්සුන්ගෙ ඔළුව දියුණුත් නෑ. අපි අපේ හැකියාව නොහැකියාව අඳුනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ගෙ කකුල උලුක්කුවෙලා නම් ගමනක් යන්න අනිත් අයට වඩා කලින් අපි ගෙදරින් පිටවෙන්න ඕනේ. පාඩම් කෙරුවට මතක හිටින්නෙ නැත්නම් වැඩි වෙලාවක් පාඩමට යොමු කරන්න ඕනේ.

    කොරෝනට රතුපාවඩ දාලා ගෙන්නගෙන නිරෝධායනය කරන තැන් වලට විරුද්ධ මිනිස්සුන්ට බැනලා වැඩකුත් නෑ. මාස්ක් නැති ඒවට බැනලා වැඩක් නෑ. නිරෝධායනය කරන තැන්වල සැප මදි/සැප ඇති කතා කිය කිය රණ්ඩු කරන්න ඕනත් නෑ. බලපන් අද වෙනකොටත් ඕනම චීනෙක්ට අපේ රටට එන්න පුළුවන්නෙ. අපි උන්ව නැවැත්ත්ය්වෙ නෑ. උපරිම පියවර ගත්තෙ නෑ. රටින් ගෙන්න ගත්තු අපේම උන්ට පැනලා යන්නත් ඉඩ දුන්නා. ඕකුන් සේරම බෙල්ලෙන් ඇදන් යන්නයි තිබ්බෙ.

    කිසිම ප්ලෑන් එකක් නෑ බන්. එදිනෙදා එන එන විදියට ඔහේ මොකක් හරි කරනව විතරයි.

    දවසින් දවස වයිරස් ආසාදිතයො ඩබල් වේගෙන යනව :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උන්ට එහෙම නම් අපිට කොහොම වේවිද? හැමදාම කිරි එකට සමහන් දාල බො. බලපන් අද වෙනකොටත් ඕනම චීනෙක්ට අපේ රටට එන්න පුළුවන්නෙ. අපි උන්ව නැවැත්ත්ය්වෙ නෑ. උපරිම පියවර ගත්තෙ නෑ. .

    China wala dan 99%k ma wade control ne ban. Un ehen kattiyawa ewaddi godak check karanawa athi.
    Anika dan balapan pathirenne china wala idan apu ungenda naththan italy, europe wala idan apu ungenda?

    Me wage deyak lankawe wela nathi hinda godak dewal hit & miss thama. Anika thama deshapalane 90%k ma inne amu modayo. Ehema un path wenneth lankawe janagahanayen 90% ma amu modayo hinda. Karanna deyak ne ithin. kaleth ekka hadenawa misak
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ශයවත් මේ ආණ්ඩුව උන්නානම් මෙහෙම වෙන්නේ නෑ අරහෙම වෙන්නේ නෑ කියලා නෙමෙයි.. මේ වෙලේ හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. අපේ ආරක්ශාව අපි බලාගන්න ඕනේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,802
    113
    Home Sweet Home
    public transportation cleanup on Monday :rolleyes:
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් කොරෝන අයින් කරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කිසිම ප්ලෑන් එකක් නෑ බන්. එදිනෙදා එන එන විදියට ඔහේ මොකක් හරි කරනව විතරයි.

    දවසින් දවස වයිරස් ආසාදිතයො ඩබල් වේගෙන යනව :dull:
    කියලා වැඩක් නෑ බන්. තව මාසයක් වගේ යනකොට තමයි රඟේ තේරෙන්නෙ.
    China wala dan 99%k ma wade control ne ban. Un ehen kattiyawa ewaddi godak check karanawa athi.
    Anika dan balapan pathirenne china wala idan apu ungenda naththan italy, europe wala idan apu ungenda?

    Me wage deyak lankawe wela nathi hinda godak dewal hit & miss thama. Anika thama deshapalane 90%k ma inne amu modayo. Ehema un path wenneth lankawe janagahanayen 90% ma amu modayo hinda. Karanna deyak ne ithin. kaleth ekka hadenawa misak
    උන් නහර වැහුවනෙ බන්. ඒ නගර වලින් ලැබෙන දායකත්වය නැති උනොත් රටේ ආර්තිකේ කඩාවැටෙයි කියලා ලොක් නොකර තිබ්බ නම් මොකෝ වෙන්නෙ. අපේ උන්ගෙ මරු මෝඩ කමට නොකරේ උන් පාලනය කරන්න හදපු දේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    dan uba kiyanne unp anduwak hitiyanan sathiyak niwadu dei kiyalada? :lol: Un hitiyanan mita anthai
    Kohoma kauru kiwwath sathiyak mulu lankawama eka para shut down karanna behe. karanneth nehe danata thiyena wathawarane anuwa

    90085844_426251284853175_4361411049954476032_n.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ශයවත් මේ ආණ්ඩුව උන්නානම් මෙහෙම වෙන්නේ නෑ අරහෙම වෙන්නේ නෑ කියලා නෙමෙයි.. මේ වෙලේ හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. අපේ ආරක්ශාව අපි බලාගන්න ඕනේ.

    :yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ubala hena modai ban. Oya flights nawaththanna, nivadu denna kiyana un rate economy eka gena hithanne nehe. Eka dawasak ratema weda natharawenakota eken loku impact ekak thiyenawa. Ethakota sathiyak okkoma nivadu denakota economy eka mala huta thama
    Dan ithin china, india wage ratawal ekka compare karanna yanna epa. Ewa godak self sustainable countries. Naya seen ehemath ne. Lankawa wage nemei. Api godak depend wenawa wena rawal walin.

    Hodama wade thama self precautions ganna eka me wage welawaka.
    eka dawasak delay una kiyanne spread wena wege adu wenawa. Aluth case hoyaganna kale hambenawa. ita passe kaleth ekka moko wenne kiyala balala thama decide karanna puluwan wenne ilagata moko karanne kiyala

    :rolleyes:
    ubata hithenne nadda mchn dan kaleka idan me forum eketh bahuthare inne italy,korea idan apu gon selfish haththa wage ewun set ekak kiyala.

    eka eka deshapalakayinta puka deegena inne.
    kisima deyaka dura diga balala katha karana ewun neme inne,
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,182
    113
    :rolleyes:
    ubata hithenne nadda mchn dan kaleka idan me forum eketh bahuthare inne italy,korea idan apu gon selfish haththa wage ewun set ekak kiyala.

    eka eka deshapalakayinta puka deegena inne.
    kisima deyaka dura diga balala katha karana ewun neme inne,

    Sad but true
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් කොරෝන අයින් කරයි

    සජිත් හරි අනුර හරි දින්නනම් මාසයක්ම නිවාඩු අනිවා..:rolleyes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    China wala dan 99%k ma wade control ne ban. Un ehen kattiyawa ewaddi godak check karanawa athi.
    Anika dan balapan pathirenne china wala idan apu ungenda naththan italy, europe wala idan apu ungenda?

    Me wage deyak lankawe wela nathi hinda godak dewal hit & miss thama. Anika thama deshapalane 90%k ma inne amu modayo. Ehema un path wenneth lankawe janagahanayen 90% ma amu modayo hinda. Karanna deyak ne ithin. kaleth ekka hadenawa misak

    Mekath tsunamiya vagey Lankavata aluthma experience ekak. Tsunami horath gaanatama set vela inne.