දැන් ඔය සමහර රටවල් වලට ට්රැවල් බැන් දාන්න යන්නෙ. වීසා නොදී ඉන්න හදන්නෙ. ඕක කලින්ම දැම්මනම් මොකද? ආර්ථිකේ වැටෙනවද? එහෙම නොදාපු නිසා ආර්ථිකේ දැන් නැගලද?
ගෙන්න ගන්නව නම් ගෙන්නගන්න තිබ්බෙ පිටරටවල් වල වැඩට ගිය අපේ උන්ව විතරයි. එතනත් ඩුවල් සිටිසන්ශිප් කාරයො ගන්න නරකයි. අරගෙන ප්ලේන් එකෙන් බහිනවත් එක්කම හමුදව යවලා කට්ටියව බස් වලට නග්ගගෙන යන තැනකට අරන් යන්න තිබ්බෙ. කොහෙද ඉතින් ගෝට ස කිසිම දෙයක් පාලනය කරල පුරුද්දක් නෑනේ.
Ehenan ithin America wage rawaluth kalinma travel ban danna thibbane

Europe wala godak rawalata lankawata wada hoda governance ekak thiyenawa (Germany,Spain) eth e ratawal hodatama impact welane
Man kiwwe sathiyakata wahuwoth eka loku impact ekak kiyala misak me anduwa ganna okkoma thirana hodai kiwwe ne


Un hitiyanan mita anthai

