සඳුදා_රැකියා_නිවාඩු

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සඳුදා_රැකියා_නිවාඩු

    ලබන සඳුදා (16-03-2020) දින රජයේ, බැංකු හා වෙළද නිවාඩු දිනයක් ලෙස ජනාධිපති විසින් නම් කරයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mokadda ban eke theruma.etakota tuesday corona virus nethi wenawada

    eka paarama lockdown karanna ba sinhalu foodcity duwana nisa, monday kiyai, Tuesday niwadu kiyala, then podi area ekak lock down karala next day city ekama lockdown karai :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතියම නිවාඩු දීල ටීවී එකේ හින්දි චිත්‍රපටි ටිකක් පෙන්නුවා නං ඔක්කොමල්ල ගෙදරට වෙලා ඉඳියි :P
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් කොරෝන අයින් කරයි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465

    ubala hena modai ban. Oya flights nawaththanna, nivadu denna kiyana un rate economy eka gena hithanne nehe. Eka dawasak ratema weda natharawenakota eken loku impact ekak thiyenawa. Ethakota sathiyak okkoma nivadu denakota economy eka mala huta thama
    Dan ithin china, india wage ratawal ekka compare karanna yanna epa. Ewa godak self sustainable countries. Naya seen ehemath ne. Lankawa wage nemei. Api godak depend wenawa wena rawal walin.

    Hodama wade thama self precautions ganna eka me wage welawaka.
    eka dawasak delay una kiyanne spread wena wege adu wenawa. Aluth case hoyaganna kale hambenawa. ita passe kaleth ekka moko wenne kiyala balala thama decide karanna puluwan wenne ilagata moko karanne kiyala
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Capture.png
    [/url][/IMG]
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ubala hena modai ban. Oya flights nawaththanna, nivadu denna kiyana un rate economy eka gena hithanne nehe. Eka dawasak ratema weda natharawenakota eken loku impact ekak thiyenawa. Ethakota sathiyak okkoma nivadu denakota economy eka mala huta thama
    Dan ithin china, india wage ratawal ekka compare karanna yanna epa. Ewa godak self sustainable countries. Naya seen ehemath ne. Lankawa wage nemei. Api godak depend wenawa wena rawal walin.

    Hodama wage thama self precautions ganna eka me wage welawaka.
    eka dawasak delay una kiyanne spread wena wege adu wenawa. Aluth case hoyaganna kale hambenawa. ita passe kaleth ekka moko wenne kiyala balala thama decide karanna puluwan wenne ilagata moko karanne kiyala

    ඔව් ඔව් ... ලෝකෙ වටෙන්ම වයිරස් එක ගෙන්නගත්තම මාස ගාණක් එක පාරම නිවාඩු ගන්න පුළුවන්නෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔව් ඔව් ... ලෝකෙ වටෙන්ම වයිරස් එක ගෙන්නගත්තම මාස ගාණක් එක පාරම නිවාඩු ගන්න පුළුවන්නෙ

    dan uba kiyanne unp anduwak hitiyanan sathiyak niwadu dei kiyalada? :lol: Un hitiyanan mita anthai
    Kohoma kauru kiwwath sathiyak mulu lankawama eka para shut down karanna behe. karanneth nehe danata thiyena wathawarane anuwa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ubala hena modai ban. Oya flights nawaththanna, nivadu denna kiyana un rate economy eka gena hithanne nehe. Eka dawasak ratema weda natharawenakota eken loku impact ekak thiyenawa. Ethakota sathiyak okkoma nivadu denakota economy eka mala huta thama
    Dan ithin china, india wage ratawal ekka compare karanna yanna epa. Ewa godak self sustainable countries. Naya seen ehemath ne. Lankawa wage nemei. Api godak depend wenawa wena rawal walin.

    Hodama wade thama self precautions ganna eka me wage welawaka.
    eka dawasak delay una kiyanne spread wena wege adu wenawa. Aluth case hoyaganna kale hambenawa. ita passe kaleth ekka moko wenne kiyala balala thama decide karanna puluwan wenne ilagata moko karanne kiyala
    දැන් ඔය සමහර රටවල් වලට ට්‍රැවල් බැන් දාන්න යන්නෙ. වීසා නොදී ඉන්න හදන්නෙ. ඕක කලින්ම දැම්මනම් මොකද? ආර්ථිකේ වැටෙනවද? එහෙම නොදාපු නිසා ආර්ථිකේ දැන් නැගලද?

    ගෙන්න ගන්නව නම් ගෙන්නගන්න තිබ්බෙ පිටරටවල් වල වැඩට ගිය අපේ උන්ව විතරයි. එතනත් ඩුවල් සිටිසන්ශිප් කාරයො ගන්න නරකයි. අරගෙන ප්ලේන් එකෙන් බහිනවත් එක්කම හමුදව යවලා කට්ටියව බස් වලට නග්ගගෙන යන තැනකට අරන් යන්න තිබ්බෙ. කොහෙද ඉතින් ගෝට ස කිසිම දෙයක් පාලනය කරල පුරුද්දක් නෑනේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    dan uba kiyanne unp anduwak hitiyanan sathiyak niwadu dei kiyalada? :lol: Un hitiyanan mita anthai
    Kohoma kauru kiwwath sathiyak mulu lankawama eka para shut down karanna behe. karanneth nehe danata thiyena wathawarane anuwa

    දැන් UNP පකක් කියවන්නෙ මොකද බන් ? මම ඔය පොන්නයන්ට කඩේ යන්නෙ නෑ.
    තොපිනම් රියල් බයියො තමයි
    :lol: