සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

  • May 21, 2011
    297
    41
    28
    ඉස්සර පට්ට ආතල් ශුංගාරාත්මක කතා තිබ්බා. දැන් සේරම තියෙන්නෙ අම්^ට හු^න කතායි, නං^ට හු^න කතා වගේ මැන්ටල් සීන්. පොඩි උන් ෆෝන් වලින් ඕවා කියෝලා තමන්ගේ පවුලේ උන් දිහා බලන්නෙත් බාව අල්ලගෙන :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;18984905 said:
    ඉස්සර පට්ට ආතල් ශුංගාරාත්මක කතා තිබ්බා. දැන් සේරම තියෙන්නෙ අම්^ට හු^න කතායි, නං^ට හු^න කතා වගේ මැන්ටල් සීන්. පොඩි උන් ෆෝන් වලින් ඕවා කියෝලා තමන්ගේ පවුලේ උන් දිහා බලන්නෙත් බාව අල්ලගෙන :(

    ඉස්සරත් තිබිල තියනව බන් මිට වඩා කතා ..මම මේ ලදී spftcore මුවි ටිකක් අධ්‍යාපන කටයුත්තකට හොයද්දි හම්බුනා සුපිරිම ඒවා ගහල තියෙන්නේ 2000 වර්ෂයට එහා ..ලංකාවේ නම් ඉතින් ඕක වෙනස් ..අර අක්ෂරය කියල රෙද්දක් ගහල තිබ්බේ ඉතින් ..
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඉස්සරත් තිබිල තියනව බන් මිට වඩා කතා ..මම මේ ලදී spftcore මුවි ටිකක් අධ්‍යාපන කටයුත්තකට හොයද්දි හම්බුනා සුපිරිම ඒවා ගහල තියෙන්නේ 2000 වර්ෂයට එහා ..ලංකාවේ නම් ඉතින් ඕක වෙනස් ..අර අක්ෂරය කියල රෙද්දක් ගහල තිබ්බේ ඉතින් ..

    අධ්‍යාපන කටයුතු සඳහා Softcore :rofl::rofl:
     
  • May 21, 2011
    297
    41
    28
    ඉස්සරත් තිබිල තියනව බන් මිට වඩා කතා ..මම මේ ලදී spftcore මුවි ටිකක් අධ්‍යාපන කටයුත්තකට හොයද්දි හම්බුනා සුපිරිම ඒවා ගහල තියෙන්නේ 2000 වර්ෂයට එහා ..ලංකාවේ නම් ඉතින් ඕක වෙනස් ..අර අක්ෂරය කියල රෙද්දක් ගහල තිබ්බේ ඉතින් ..

    අධ්‍යාපන කටයුත්තක් නම් මේකේ අහපන් ආතල් ලින්ක් ටිකක් ලැබේවි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම වුනත් දෙමව්පියන්ට දරුවන් ගැන ලොකු වගකීමක් තියෙනවා.. කොච්චර විස්වාස වුනත් පිටස්තර මිනිස්සුන්ව ඕනවට වඩා දරුවට ලං කරන්න නරකයි.. මේ වගේ දේවල් රටේ වුනේ පලවෙනි වතාවට නෙමෙයිනේ.. ඒක නිසා කොච්චර කාර්‍යබහුල වුනත් දරුවෝ ගැන හොයන්න ඕනේ... මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි හොඳට හොයලා බැලුවා මගේ ගැන.. ඒ කාලේ මෙහෙම ලමා දූශණ තිබ්බෙ නෑ.. ඒත් එයාලා සෑහෙන්න කල්පනාවෙන් හිටියේ මගේ ගැන.. ඒත් දැන් දෙමව්පියන්ට මොකක් හරි හේතුවක් නිසා දරුවෝ මග ඇරිලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබලගෙ..අහල පහල මේවගේ කේස් එකක් ගිහිල්ල..පොලෝසියෙන් සෝදිසි මෙහෙයුමක් දාල කොල්ලො ඉන්න ගෙවල් වලට ගිහින් උන්ගෙ කොම්පියුටර්,ලැප් චෙක් කලොත්...

    1.එලකිරි එකේ කීදෙනෙක් ගෙ කම්පියුටර් වල පොලෝසියෙන් චෙක් කරල "මේවගෙ වැල ෆිල්ම් නෑ" කියල එලකිරි කොල්ලො නිදොස් වේවිද "වැල චෝදානාවෙන්"

    2.වැලතිබුනොත් ඒකනිසාම අර අපචාරයට මූම අල්ලගන්න ඔනෙ කියල එලකිරි කොල්ලො කීදෙනෙක් ඇරෙස්ට් කරයිද
    3.හිස්ට්‍රි එකේ තිබිල ඉන්ටර්නෙට් වැලබලල කිදෙනෙක් ඇරෙස්ට් කරයිද
    අහුවෙන එවුන් නැති එවුන් කියහල්ල බලන්න

    බඳින්න කලින් මමත් බැලුවා.. මම 99 AL කරේ.. ඒ කාලෙත් ඕවා තිබ්බා.. ඒත් අපි ඒවා බලලා ආතල් එකක් ගත්ත මිසක් දකින හැම ගෑණිම බඩුවක් කියලා හිතුවේ නෑ.. දැන් වෙලා තියෙන්නෙ සමහෘ ඕවා බලලා ඒවා අත්හදා බලන්න යනවා.. පොඩි එකෙක් රවට්ටගෙන වරදට පොලඹවා ගන්නවා.. දැන් දරුවන්ට තියෙන පීඩනය වැඩියි.. ඒ කාලේ වගේ පිට්ටනියක අව්ව කාගෙන සෙල්ලම් කරලා.. කොල්ලො සෙට් එකත් එක්ක පොඩි වලියක් දාගෙන තමන්ගෙ පීඩනය් පිටකරගන්න අවස්ථාව අඩුයි.. කොම්පියුටරයක් ඉස්සරහට වෙලා ඒ ලෝකේ ජීවත් වෙන එක තමයි ගොඩක් ලමයි කරන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මිනිස්සුන්ගෙ ආසාවන් වැඩි වෙලා.. ජනමාධ්‍යත් වගකියන්න ඕනේ මේවට.. මනස කුරුවල් වෙන දේවල් මිසක් හිතට සහනයක් එන දෙයක් දැන් පෙන්නන්නේ නෑ.. මිනීමැරුමක් වුනොත් ඒක රස කර කර මාක්ට් කරනවා.. වැඩසටහන් සමබර නෑ.. පෝයට බන කියලා විතරක් හරියන්නේ නැහැනේ.. අපේ මාධ්‍ය කරන්නෙ හැම බහුබූතයක්ම පෙන්නලා පෝයට බන ටිකක් දාන එක.. ඒත් රෑට යන විකාර නාට්‍ය ටික නම් නවත්තන්නේ නෑ.. ඉතිං මිනිස්සු හැදෙයිද..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මිනිස්සුන්ගෙ ආසාවන් වැඩි වෙලා.. ජනමාධ්‍යත් වගකියන්න ඕනේ මේවට.. මනස කුරුවල් වෙන දේවල් මිසක් හිතට සහනයක් එන දෙයක් දැන් පෙන්නන්නේ නෑ.. මිනීමැරුමක් වුනොත් ඒක රස කර කර මාක්ට් කරනවා.. වැඩසටහන් සමබර නෑ.. පෝයට බන කියලා විතරක් හරියන්නේ නැහැනේ.. අපේ මාධ්‍ය කරන්නෙ හැම බහුබූතයක්ම පෙන්නලා පෝයට බන ටිකක් දාන එක.. ඒත් රෑට යන විකාර නාට්‍ය ටික නම් නවත්තන්නේ නෑ.. ඉතිං මිනිස්සු හැදෙයිද..

    එත් මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනවා ..දැන් නරකයි දුෂිතයි කියල කියන ඔය සමජෙනේ මුස්ලිම් අයත් ජිවත් වෙන්නේ ..එත් ඒ කෙල්ලොන්ට ඔහොම වෙනවා කියල අපි අහල නෑ නේ.. ගොඩක් දුරට අපේ අම්මලට වද මුස්ලිම් ගැනු එච්චර සමාජ දනුමකිනුත් පරිපුර්ණ නෑ නෙ..එතකොට මොකක්ද මේ වෙනසට හේතුව..මම දන්නේ නෑ මම නිවැරදිද කියල ..එත් මට දැනුන හිතුන දැක්ක දෙයක් මේ කිව්වේ..සමාජගත වීමද වැරැද්ද එතකොට ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එත් මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනවා ..දැන් නරකයි දුෂිතයි කියල කියන ඔය සමජෙනේ මුස්ලිම් අයත් ජිවත් වෙන්නේ ..එත් ඒ කෙල්ලොන්ට ඔහොම වෙනවා කියල අපි අහල නෑ නේ.. ගොඩක් දුරට අපේ අම්මලට වද මුස්ලිම් ගැනු එච්චර සමාජ දනුමකිනුත් පරිපුර්ණ නෑ නෙ..එතකොට මොකක්ද මේ වෙනසට හේතුව..මම දන්නේ නෑ මම නිවැරදිද කියල ..එත් මට දැනුන හිතුන දැක්ක දෙයක් මේ කිව්වේ..සමාජගත වීමද වැරැද්ද එතකොට ?

    සමාජගත වීම තමයි මට තේරෙන හැටියට.. අනිත් එක මුස්ලිම් අයව ආගමෙන් ඉතා තදබල විදිහට පාලනය කරනවා.. හැබැයි එයාලා අතරත් මේවා වෙනවා.. ඒත් ඒවා පිටතට යන්නේ නෑ.. කලුතර මම දැනුවත්ව ඔහොම සීන් එකක් වුනා.. අවුරුදු 11 කෙල්ලෙකුට 30 ගානක එකෙක් සීන් එක දාලා.. ඒත් අන්තිමට කතාව වැහුවා ඔක්කොම එකතු වෙලා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මුස්ලිම් අය අත්රත්ත් වෙනවා බන්.
    හැබයි උන්ගෙ ලොකු පාලනය විමකුත් තියනව. ගැනුන්ගෙ. එක නැහැ කියන්නත් බැහැ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සමාජගත වීම තමයි මට තේරෙන හැටියට.. අනිත් එක මුස්ලිම් අයව ආගමෙන් ඉතා තදබල විදිහට පාලනය කරනවා.. හැබැයි එයාලා අතරත් මේවා වෙනවා.. ඒත් ඒවා පිටතට යන්නේ නෑ.. කලුතර මම දැනුවත්ව ඔහොම සීන් එකක් වුනා.. අවුරුදු 11 කෙල්ලෙකුට 30 ගානක එකෙක් සීන් එක දාලා.. ඒත් අන්තිමට කතාව වැහුවා ඔක්කොම එකතු වෙලා..

    මුස්ලිම් අය අත්රත්ත් වෙනවා බන්.
    හැබයි උන්ගෙ ලොකු පාලනය විමකුත් තියනව. ගැනුන්ගෙ. එක නැහැ කියන්නත් බැහැ.

    ඔව් මචන් ..නොවෙනවා කියලම කියන්න බෑ .එත් අපේ අයත් එක්ක සාපේක්ෂව අඩුයි නේද ..ඒ ලොකු පාලනය වීම කොහොමද වෙන්නේ කියලයි මට ගැටලුව තියෙන්නේ ..පල්ලියෙන් යම්කිසි බලපෑමක් වෙනවා ඇති ..එත් එක තුලින්ම ඔච්චර මැඩපවත්වීමක් සිදු කරන්න පුළුවන් ද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් මචන් ..නොවෙනවා කියලම කියන්න බෑ .එත් අපේ අයත් එක්ක සාපේක්ෂව අඩුයි නේද ..ඒ ලොකු පාලනය වීම කොහොමද වෙන්නේ කියලයි මට ගැටලුව තියෙන්නේ ..පල්ලියෙන් යම්කිසි බලපෑමක් වෙනවා ඇති ..එත් එක තුලින්ම ඔච්චර මැඩපවත්වීමක් සිදු කරන්න පුළුවන් ද ?

    සිංහල බහුතර ජනගහනයත් එක්ක මුස්ලිම් සුලුතරයගේ ක්‍රියාවන් සංසන්දනය කරන්න බෑ නේද.. ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් මචන් ..නොවෙනවා කියලම කියන්න බෑ .එත් අපේ අයත් එක්ක සාපේක්ෂව අඩුයි නේද ..ඒ ලොකු පාලනය වීම කොහොමද වෙන්නේ කියලයි මට ගැටලුව තියෙන්නේ ..පල්ලියෙන් යම්කිසි බලපෑමක් වෙනවා ඇති ..එත් එක තුලින්ම ඔච්චර මැඩපවත්වීමක් සිදු කරන්න පුළුවන් ද ?

    එකක් තමයි මච්න් මුස්ලිම් කෙල්ලො ගෙඩරට උනත් අදින්නෙ ශල්වාර්, චොලිය වගෙ ඇදුමක්. කුඩා මුස්ලිම් ගැනු ලමයෙක් උනත් ගෙඩරින් පිට කෙන්ක් සමහග හිතව්ත් කරන්නෙ නැහැ. එයාලට එහෙම ගැටෙන්න දෙනවා අඩුයි. අනික තමයි බන් ආගම්න් එන හික්මිම කාන්තාවනට:yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකක් තමයි මච්න් මුස්ලිම් කෙල්ලො ගෙඩරට උනත් අදින්නෙ ශල්වාර්, චොලිය වගෙ ඇදුමක්. කුඩා මුස්ලිම් ගැනු ලමයෙක් උනත් ගෙඩරින් පිට කෙන්ක් සමහග හිතව්ත් කරන්නෙ නැහැ. එයාලට එහෙම ගැටෙන්න දෙනවා අඩුයි. අනික තමයි බන් ආගම්න් එන හික්මිම කාන්තාවනට:yes:

    සිරා ..data තියන වෙලාවක බලපන්කො ..මේක

    10 Hours of Walking in NYC as a Woman in Hijab

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබයි සෞදි වල නම් ගෙදරක මන්ද මානසික ගැහැනු දැරුවෙක් ඉන්න්වන්ම් එයාව පලමුවෙන්ම දුශනය කරන්නෙ එක්කො සහොදරයා නැත්ත්ම් පියා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැබයි සෞදි වල නම් ගෙදරක මන්ද මානසික ගැහැනු දැරුවෙක් ඉන්න්වන්ම් එයාව පලමුවෙන්ම දුශනය කරන්නෙ එක්කො සහොදරයා නැත්ත්ම් පියා.

    ඇයි මචන් එහෙම වෙන්නේ ..මන්ද මානසික ළමයෙක් ?? :sorry: එහෙම නීතියක් වත් තියනවද ?:oo::oo: