ලංකාවෙ මීඩියාකාරයො අර කොල්ලගෙ ලැප් එකේ වැල තියෙනව,,එහෙම ලැප් එකක වැලතියෙන නිසා ඌතරම් නරකයෙක් ලොවෙත් නෑ කියල දවසපුරා නිව්ස් වලින් පට්ට ගගහ ඌව විකුනන් කනව
මේ පර මාධ්යකායන්ගෙ ඒවගෙ වැඩ කරන කොල්ලොන්ගෙ ලැප්වල තියෙන්නෙ බක්තී ගීත විතරක් වෙන්නැති හාස්ඩිස්ක් පුරෝල
මේ මාධය කාරයන්ගෙ චැනෙල් වල" වැල ටෙලි නාට්ටි","half වැල ව්සුවල් තියෙන සින්දු","half වැල රියලිටි ටීවි සෙල්ලම් " මුන්ට රටටම පෙන්නන්න හොදයි...කොල්ලෙක්ගෙ ලැප් එකක වැලක්තිබ්බම ඌ අපරාදකායෙක් කියල මුන්ට සුවර්..කොල්ල මිනිමරුව කියල නීතිය ක්‍රියාත්මක වීමෙන් හොයගෙන ඌට පනිශ් කරන එක වෙනයි,,මේ ජරා රට කාපු මීඩියා කාරයන්ගෙ බොරු ශෝ තමා එපා වෙන්නෙ
මේ සක්කිලි මීඩියා කාරයො,,මිනිස්සුන්ගෙ දුක,මරණය විකුනන් කන එවුන් ඊලගට යෝජනා කරයි..
රටේ ඔක්කොම කොල්ලොන්ගෙ ලැප් .පී සී චෙක් කරන්න රට පුරා ගෙවල් ගානෙ සෝදිසි මෙහෙයුමක් කරන්න,,එතකොට රටේ ඉන්න ඔක්කොම දූශකයො එක දවසින් අල්ල ගන්න පුලුවන් කියල,,,මුන්ට රෙදිගලවගෙන කුඩු ගහලවගේ ටී වී වල කෙල්ලො කොල්ලො පොඩ්ඩො ගෙනල්ල රටටම පේන්න නටවන්න හොදයි...කොල්ලෙක්ගෙ පුද්ගලික ලැප් එකේ වැල පින්තූරයක් තියෙන්න හොද නෑ