සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

monson

Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    සේයා ඝාතනයට අපරාධකරුවෝ දෙදෙනෙක්‌ දැලේ

    * දෙදෙනා සොහොයුරන්
    * වනචාරීන් ලෙස ජීවත් වෙලා
    * එකෙකු ඇල්ලුවේ කැලෑවක සැඟවී සිටියදී

    හේමන්ත රන්දුණු

    මුළු රටම ආන්දෝලනයකට ලක්‌කළ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අපරාධකරුවන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ පුද්ගලයන් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

    දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම ,මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකපහළ කරයි.

    සැකකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයකු කොටුවී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදීය.

    එම සැකකරුගේ සොහොයුරා වන අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීය.

    මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.

    අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙකි.

    ගම්පහ ප්‍රදේශයේදී මියගිය 26 හැවිරිදි තරුණියකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    කුලීවැඩ කරමින් ජීවත් වී ඇති මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක්‌ පවා පරිහරණය නොකරන පුද්ගලයන්ය.

    සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස්‌ නිලධාරීහු මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු සෙවීමට පටන් ගත්හ.

    මොවුන් දෙදෙනා හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සොහොයුරන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර මුලින්ම වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

    මොවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියද පසුව පොලිස්‌ භාරයට ගත් අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ හෙළිදරව් විය.

    ගම්පහදී වළදැමූ තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කළ ස්‌ථානය වෙත සැකකරු රැගෙන ගිය පොලිසිය එම ස්‌ථානයද පරීක්‍ෂා කර තිබිණි.

    මේ අතර සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන බාල සොහොයුරාද ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

    එහිදී සැකකරු කැලෑවක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ කැලෑව වැටලූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇතුළුවී සැකකරු අත්අඩංගුවට ගත්තේ ඊයේ දහවල් කාලයේදීය.

    පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

    මෙම සැකකරුවන් දෙදෙනා සේයා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගනිමින් සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග පැවසීය.

    සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් තිබිණි.

    - http://www.divaina.com/2015/09/24/news01.html
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මෙතනින් වත් අවසාන උනොත් හොදයි මේක. :dull::dull:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සේයා ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි

    සේයා ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

    ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 36 වන වියේ පසුවන්නෙකු වනවා.

    ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.

    මෙම සැකකරු අවිවාහකයෙක් වන අතර ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී සුසාන භූමියක් අසළ කැළෑ ප්‍රදේශයක සැඟව හිඳ තිබෙනවා. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායමක් ගම්වාසීන් 200 ක් පමණ පිරිසකගේ සහයෝගය ඇතිව වැටලීම සිදු කර තිබෙනවා.

    කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.

    Neth
     
    කවුද බන් දැන් ඔහොම කියන්නේ ??

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    කවුද බන් දැන් ඔහොම කියන්නේ ??

    මචන් විශ්වාස කරපන් දැන්නම් මටත් පිස්සු වගේ බන්... මේ අපේ ගොන් පොලිස් හු$%^$ හින්දා... මම උබට කිවේ මචන් අර පොඩි එකා පස්සේ එලවද්දී මුන් බොරුවට ඒ වෙලාවේ මුන්ට හරි එකා අල්ලගන්න බැරි හින්ද පොඩි එකාව අල්ලලා ගේම දෙන්න බැලුවේ... පව් බන් අහිංසක පොඩි එකා... වෙලාවට උගේ මුණ පෙන්නුවේ නැහැ අපේ මිඩියා හාල් පාරුවෝ නැත්නම් ඉතින් ඌ රටෙත් ඉඳල හමාරයි... කොහොම උනත් උන්ට ගමේ ඉන්න බැරි වෙයි ඉතින්. දැන් මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.... ඌ නඩු දැම්මනම් හරි මුන් ඔක්කොටොම හොඳ ගානක් ඉල්ලලා...:angry::angry::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් විශ්වාස කරපන් දැන්නම් මටත් පිස්සු වගේ බන්... මේ අපේ ගොන් පොලිස් හු$%^$ හින්දා... මම උබට කිවේ මචන් අර පොඩි එකා පස්සේ එලවද්දී මුන් බොරුවට ඒ වෙලාවේ මුන්ට හරි එකා අල්ලගන්න බැරි හින්ද පොඩි එකාව අල්ලලා ගේම දෙන්න බැලුවේ... පව් බන් අහිංසක පොඩි එකා... වෙලාවට උගේ මුණ පෙන්නුවේ නැහැ අපේ මිඩියා හාල් පාරුවෝ නැත්නම් ඉතින් ඌ රටෙත් ඉඳල හමාරයි... කොහොම උනත් උන්ට ගමේ ඉන්න බැරි වෙයි ඉතින්. දැන් මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.... ඌ නඩු දැම්මනම් හරි මුන් ඔක්කොටොම හොඳ ගානක් ඉල්ලලා...:angry::angry::angry:

    :angry::angry::angry::angry::no::no::no: ලකාවේ පොලිසියේ පොන්නයෝ විස්වාස කරන්න එපා බන් ..මේක තවත් එක බොරුවක් කියලයි මටනම් හිතෙන්නේ ..!!
    මේක මෙච්චර පරක්කු වෙන්නේ ඉස්සර වගේ ආයුධ පෙන්නන්න එක්කගෙන යාම ක්‍රමේ ටිබ්බු නැති නිසා නැත්නම් අද අර අහිංසක කොල්ල හරි මේ කෙල්ලගේ තාත්තා හරි ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් මේ කේස් එක ක්ලෝස් කරලා ඉවරයි :angry::angry::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12009773_769888113158037_1161902919285515016_n.png
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයා ඝාතනයේ පෙර සැකකරුවන් ගැන පොලිසිය කරුණු කියයි
    2015-09-24
    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා.

    ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් කිරීමත් සමග මතුවන තවත් ප‍්‍රශ්නයක් වන මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිර්දෝෂී ද නැතහොත්, එම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න නෙත් නිවුස් වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදීයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ, 17 හැවිරිදි තරුණයෙකු සහ 33වන වියේ පසුවන්නෙක්. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

    මේ අතර තවත් බොහෝ විමර්ශනවලදී මෙන්ම සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී ද පොලිසිය මූලධර්මවලට පටහැනිව කි‍්‍රයාකර ඇතැයි අපරාධ නීතිය පිළිබඳ ප‍්‍රකට නීතිඥවරයෙකු වන යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා. පොලිිසියේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් පීඩාවට පත්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    කිසියම් නිර්දෝෂී පුද්ගලයෙකු යම් වරදක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනුණ හොත් එවැනි පුද්ගලයෙකුට නීතියෙන් ඇති පිළිසරණ සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

    නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ එවැනි පුද්ගලයෙකුට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් වියදම් කිරීමට මුදල් නොමැති වූවත් නීති ආධාර කොමිසම් සභාව හරහා අදාළ කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසුවා.

    මේ අතර සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවද පොලිසිය පවසනවා.

    වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ ඔහුගෙන් අපරාධය සම්බන්ධ කරුණ රැසක් අනාවරණය වෙමින් පවතින බවයි.

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කෙනෙකුට ලමා අපචාර,ස්ත්‍රී දූශණ චෝදනා කිසි ඉවක් බවක් නැතුව කරන එක මහ ජරා වැඩක්,,අනිත් එක ඒක ඒ මනුස්සයට කරන්න පුලුවන් දරුනුම අපරාධයක්.
    මීට වඩා හොදයි ඒමනුස්සය මරල දැම්මනම් කියල එයාට හිතෙනව ඇති..පවුලෙ අයට,නෑදැයන්ට,ගමට,පාසැලට,රටට මූන දෙන්නෙ කොහොමද ඉන් පස්සෙ..රැකියාවක් හොයා ගන්නෙ කොහොමද?

    මේ රටේ මාධ්ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල.

    මේ මාධ්ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව..
    ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක්

    අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්යවල ටිකිටි මොලේ

    හරිනම් සියලුම මාධ්ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි

    මේ මාධ්ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත්

    මේ මාධ්ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය
    "නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"

    මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..
     
    Nov 29, 2011
    354
    30
    0

    සම්පුර්ණ ඇත්ත:yes::oo:විශෙෂයෙන්ම අකුරු 3නේ නාලිකාව තමයි...ඊයේ පෙරෙදා මම දැක්ක පර්ලිමෙන්තුවටත් අපෙක්ශෙකයො තොරන්න රියැලටි ශෝ එකක පටන් අරන්..උන් දැන් රට පාලනය කරනවා ඇත්තටම:rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු
    2015-09-24
    සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා.
    ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි.

    එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි.

    286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු
    2015-09-24
    සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා.

    ලෝකෙ හොඳම පොලිසිය හොයන්න තරඟයක් තිබුනා
    සංවිධායකයෝ නරියෙක්ව කැලෙකට අතහැරලා හොයන්න කිව්වා
    ඇමරිකාවෙ පොලිසියේ 1000ක් විතර මුළු කැළේම කපලදාලත් නරියව හොයාගන්න බැරි උනා
    එංගලන්තෙ පොලිසිය මුළු කැළේම හෑරුවත් හොයන්න බැරි උනා
    විශේෂ රටක පොලිසියේ 4 දෙනෙක් වැඩෙට බැස්සා.
    විනාඩි 10න් සංවිධායකයන්ට කෝල් එකක් ආවා. "අපි නරියව ඇල්ලුවා, ඇවිත් අරන් යන්න"

    පුදුම උන සංවිධායකයින් ගිහින් බැලුවා
    බැලින්නම් මී මින්නෙක් අල්ලාගෙන කකුල් දෙකෙන් එල්ලලා ගහනවා
    ඌ කෑ ගහනවා "මම නරියෙක්, මම නරියෙක්' කියලා

    විශේෂ රටේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ නේද ?
    මම මේ නිකන් කිව්වේ
    .....
    .
    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලෝකෙ හොඳම පොලිසිය හොයන්න තරඟයක් තිබුනා
    සංවිධායකයෝ නරියෙක්ව කැලෙකට අතහැරලා හොයන්න කිව්වා
    ඇමරිකාවෙ පොලිසියේ 1000ක් විතර මුළු කැළේම කපලදාලත් නරියව හොයාගන්න බැරි උනා
    එංගලන්තෙ පොලිසිය මුළු කැළේම හෑරුවත් හොයන්න බැරි උනා
    විශේෂ රටක පොලිසියේ 4 දෙනෙක් වැඩෙට බැස්සා.
    විනාඩි 10න් සංවිධායකයන්ට කෝල් එකක් ආවා. "අපි නරියව ඇල්ලුවා, ඇවිත් අරන් යන්න"

    පුදුම උන සංවිධායකයින් ගිහින් බැලුවා
    බැලින්නම් මී මින්නෙක් අල්ලාගෙන කකුල් දෙකෙන් එල්ලලා ගහනවා
    ඌ කෑ ගහනවා "මම නරියෙක්, මම නරියෙක්' කියලා

    විශේෂ රටේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ නේද ?
    මම මේ නිකන් කිව්වේ
    .....
    .
    :baffled::baffled::baffled::baffled:

    :no::no::no::sorry::sorry::growl::growl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඉයෙ ප්‍රවර්ති වල ලමය අතුරුදහන් වුන කියල සියටයි තාත්තටය් නම් කිසිම ගානක් තිබුනෙ නැහැ. ගෙදර අය සැකයි තම.

    තාත්තට තදවෙලා කැමරාකාරයෙක්ට ගහන්නත් යනව දැක්ක

    එකනම් හරිම අස්වාභාවිකයි වගේ මචන් ..අර කොටකෙතන පොන්නයත් ඔය වගේ overacting එකක් නේ දැම්මේ

    ඔව් ළමා අපචාර කරනවා කියන්නේ එක්තරා ජාතියක මානසික රෝගයක් බං. තාත්තම කලා වෙන්නත් පුලුවන්. තව ඔය කෙල්ලට වඩා වැඩිමල් අයියෙක් සහ පොඩි ගෑණු දරුවෙක් ඉන්නේ ළමයි තුන්දෙනාට.

    මම හිතන්නෙ තාත්ත ඉස්සර කරපු ඒවට රිටන් එක මේ පොඩි කෙල්ල පිටින් ගියා වගේ..බලමුකො පොලීසිය ඇත්ත හොයාගනියි :(

    මේ ඉන්නේ ගෑණු ළමයගේ තාත්තා.උපුල් ශාන්තද කොහෙද කිව්වා නම.

    View attachment 61152

    මූ තමයි ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තව අපතයෙක් එක්ක බන්ධනාගාර ගත කරලා තිබ්බේ ඉස්කෝලේ ළමා අපචාර කේස් එකකට අහු වෙලා. 7 වසරටද කොහෙද උගන්න උගන්ව ඉඳලා තියෙන්නේ. ශුවර් නෑ.කොහොම හරි ඇප අරගෙන නිදහස් වෙලා තිබ්බා. සාක්ෂි නැති නිසා වෙන්න ඇති. ඒකට සාධාරණයක් නොවුනු නිසා හෝ මේක පොරගෙම මානසික විකෘතියේ ගැටලුවක්ද කියන්න බෑ.

    ඔච්චර දුරක් ? එහෙම තිබ්බනම් ඔය දොරවල් ඇරලා නිදාගන්නේ නෑ නේද මචන්
    දොරවල් ඇරලා නිදා ගන්න සින් එක ගැන නම් මට හිතෙන්නේ කෙල්ලගේ අම්මගේ මොකක් හරි සින් එකක් තිබ්බද කියල

    දැනට අර්රංචි වෙන තරමට ගෙදර දොර ඉස්ස්රහද කොහෙද අඩි සලකුණක් ටිබ්බලු
    එත් එක්කම ගෙදර නිතර ආගිය එකෙක් මේ සිද්දියෙන් පස්සේ ගෙදර ඇවිල්ල නෑ ..උගෙන් කට උත්තර ගන්නවලු

    කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ :eek:
    එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද

    සීයා බවට තොරතුරු අනාවරනය වෙනව

    lamayage amma neda bun marala tiyene
    TV eke news walata dan kiyala

    Mata danaganna ahanna labuna vidihata me lamayage thattha oya thattha kiyana miniha nemei :sorry:
    And me miniha lamaa apachaara siddiyakata kalin ahuwelath thiyenawa :frown:
    And me lamayage Montessori teacher kiyana vidihata gedara miniha randu wenawalu godak :(
    Lamayata hodatama serai me miniha :frown:
    And eka nisa lamaya godak bayailu muta :(
    Ithin mata hithenne oya thattaya thama oya amana wade karanna atthe :yes::growl::frown::frown::angry:

    Uwa arrest karala neda dan tikakata kalin? :confused:

    මටනම් හිතෙන්නෙම අනිවා ගෙදර හිටපු සීයා තමයි මේ අපරාදේ කරන්න ඇත්තේ...:no::no::no::no:

    ඝාතනයට ලක්‌ වූ දැරියගේ පියා පාසල් ගුරුවරයකුව පාසලක සේවය කරමින් සිටියදී ළමා අපචාර සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයකු බවත් හෙළවිණැයි පොලිසිය කියයි.

    - http://www.divaina.com/2015/09/14/news01.html

    සීයලු බන් මරල තියෙන්නේ

    ඔව් නේ ..මමත් දැක්ක ..ගෙන උත්ගොශනේ ..සීය කියන නාකිය බැන බැනා වාහනේට නගින්නේ

    I told you all earlier :(:( father is a son of a bitch

    මේ ළමයාගේ තාත්තා රටලු මචන් .මේ වෙන එකෙක්ලු . දැරිය වෙන කෙනෙකුගේ යයි කියමින් කාලයක් තිස්සේ අබු-සැමියන් අතර රණ්ඩුවකුත් තිබිලාත් තියනවා ..

    කොටදෙණියාවේ කාමාතුරයන් සොයා පොලීසියෙන් මෙහෙයුමක්
    2015-09-15 10:15:41 Views - 1817

    කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා නමැති පස්‌ හැවිරිදි දැරිය දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරණ විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් කීපදෙනකු සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    මෙම විකෘති ආශාවන්ගෙන් පෙළුණ එක්‌ පුද්ගලයකු මීට කලකට පෙර කොටදෙණියාව ප්‍රදේශයේ දැරියන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියකට සම්බන්ධ වූවකු බවද පොලිසිය පවසයි. කොටදෙණියාව, දිවුලපිටිය සහ කටාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතිඅතර මේවනවිටත් පුද්ගලයන් රැසකගෙන් මෙම සිදුවීම සම්බන්ධව කටඋත්තර ලබාගෙන ඇති බව වාර්තා වේ.

    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:

    අර ඉස්කෝලේ කොල්ල නෙමයි නම් ඕක කරලා තියෙන්නේ... පවු බන් ඌ... මහා ජරා මාද්‍ය කාරයෝ ඉන්නේ. වැලක් තිබ්බයි කියල මැෂිමේ වරද ඔප්පු වෙන්න කලින් ඔහොම කියන එක හරිද.

    ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්‍ය තුල මාද්‍යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච අපහාසේ නැති වෙයිද?

    අද මාධ්‍ය කියන්නේ news එකක් දාගන්න තමන් වදාපු අම්මවත් වේස ගෑනියෙක් කරන තත්වෙටම බලුවෙලා. උන් කරන ගොං වැඩ අනාගතේ තවත් කෙනෙක්ව විනාසකරනවා කියලා උන්ට ගානක් වත් නෑ. උන්ට ඕනේ අම්මා විකුණලා හරි news එකක්. උන් මාද්‍ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ ඒක.. උන්ට මාද්‍ය සදාචාරය කියන දේ අමතක වෙලා

    දැන් මේකේ දෙකයි පනහේ චීත්ත වැඩ කරන උන පොන්න වැඩ නොකර ඉදපල්ල...

    තොපි කිදෙනෙක්ගේ චරිත ගාතනය කලාද? නොදකින් විතරක්.. ලජ්ජා වෙයං තොපි ගැනම....
     
    :dull::dull::dull::dull::sorry::sorry::sorry: :sorry: :(:(:(