සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12049725_1678444285702386_1236340009297537957_n.jpg
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    “එයා කැළේ හැංගෙන්නේ නඩු වගයක් තියෙන නිසා” – සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ මව

    වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, සැකකරු හෙළි කළ කරුණු අනුව ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමට කටයුතු කරන බව ය.
    ගම්පහ, බෙම්මුල්ල, බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟ වී සිටියදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විශේෂ විමර්ශන කණ්ඩායමක් විසිනි.
    සැකකරු පෙර දින රාත්‍රියේ නිදා සිටි ස්ථානයක් බවට සාධක දැක ඇති කාන්තාවක් ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබිණි.
    පොලීසිය පවසන්නේ, වයස අවුරුදු 30ක් පමණ වන සැකකරු අසාමාන්‍ය චාර්යාවකින් යුත් අයෙකු බව ය.
    පසුගිය කාලයේ එම සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කොටදෙණියාව, ඉංගම්මාරුව නමැති ප්‍රදේශයේ සිය සහෝදරියකගේ නිවසේ කාලය ගත කර තිබේ.
    එම නිවස ත් සේයා සදෙව්මි දැරියගේ නිවස ත් අතර ඇත්තේ, කිලෝමීටරයකට ත් අඩු දුර ප්‍රමාණයකි.
    පොලීසිය සැක කරන්නේ, සැකකරු දැරියගේ නිවස අසළින් වරින් වර ගමන් කරන්නට ඇති බව ය.
    සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඉංගම්මාරුවේ සිට යළි ත් බදුවතුගොඩට පලා ගොස් සැඟ වී කාලය ගත කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාවේ පාසල් සිසුවෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.
    මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීම ත් සමග සේයා සදෙව්මිගේ නිවසට ගම්වාසින් ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේ සිට පැමිණ සිටියහ.
    ඒ, සැකකරු නිවසට රැගෙන එන බවට ජනතාව අතර පැතිර ගිය තොරතුරක් හේතුවෙනි.
    ඔවුන්ට ඉවත්ව යන ලෙස පොලීසිය පැවසුව ද එය නොතකා ප්‍රදේශවාසින් නිවස අසල රැඳී සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා
    පාපතරයා පාපොච්චාරණය කරයි

    හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

    "අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. මෙම සැකකරු ඉකුත් 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක්‌ ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ.

    සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.

    මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්‌කම මම ගේ ඇතුළට යන්න විදියක්‌ බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්‌කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.

    පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

    සැකකරු කිසිදු අධ්‍යාපනයක්‌ නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.

    සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්‌ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

    රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

    භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

    සැකකරු ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අසාධාරණ ලෙස බන්ධනාගාරගත කර සිටින පාසල් ශිෂ්‍යයා සහ තරුණයා නිදහස්‌ කර ගැනීමටද රහස්‌ පොලිසිය අධිකරණය හරහා කටයුතු කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    මේ අතර මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ.

    දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක්‌ නොව මිනී පෙට්‌ටියට පස්‌ පිඬක්‌ හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක්‌ දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ.

    - http://www.divaina.com/2015/09/25/news12.html
     
    Last edited:

    :sorry::sorry:

    දැන් වරෙව් අවජාතක වෙසියෝ ටික මරණ දණ්ඩනේ දෙන්නේ නැතුව මූව හුරතල් කරන්න කියාගෙන...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :sorry::sorry::sorry::sorry::sorry: මුව නම් එල්ලනම ඕනේ බන්​
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :sorry::sorry::sorry::sorry::sorry: මුව නම් එල්ලනම ඕනේ බන්​

    පිස්සුද බන්? එතකොට උගේ මානව හිමිකම් කඩ වෙනවානේ. අනික මේක බෞද්ධ රටක්. අපි ඕකට මයිත්‍රී කරන්න ඕනේ. හරි නම් අත් අඩංගුවට ගත්තු එකත් වැරදියි. දැන් ඌට පොලිසියෙන් ගැහුවොත් එතකොටත් උගේ මානව හිමිකම් කඩ වෙනවා.

    මේවා නවත්තන්න මෙරන දණ්ඩනේ ගෙනත් බෑ. රටේ මිනිස්සුන්ගේ අද්යාත්මය සංවර්දනය කරන්න ඕනේ. (ආච්චිගේ රෙද්ද)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිස්සුද බන්? එතකොට උගේ මානව හිමිකම් කඩ වෙනවානේ. අනික මේක බෞද්ධ රටක්. අපි ඕකට මයිත්‍රී කරන්න ඕනේ. හරි නම් අත් අඩංගුවට ගත්තු එකත් වැරදියි. දැන් ඌට පොලිසියෙන් ගැහුවොත් එතකොටත් උගේ මානව හිමිකම් කඩ වෙනවා.

    මේවා නවත්තන්න මෙරන දණ්ඩනේ ගෙනත් බෑ. රටේ මිනිස්සුන්ගේ අද්යාත්මය සංවර්දනය කරන්න ඕනේ. (ආච්චිගේ රෙද්ද)

    අවන්කෙන්ම මචන් ..!! මට මේක ලංකාව කියල අමතක උනා මේ ටිකේ වෙච්ච දේවල් එක්ක :sorry:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ නීතිය ගැන නම් කියන්න දෙයක් නැහැ. ඇයි මේ විදියට නැවත නැවතත් දූෂණ නඩු වැටිච්ච එකෙක්ව ඇප දීල එලියට දාන්නේ.

    ඉතිහාසේ වෙච්ච ඔක්කොම ස්ත්‍රී දූෂණ වල වැරදි කාරයෝ කලින් 3-4 පාරක්වත් එම වරදටම අච්චු කරපු අය.

    මේක බලන නීතීඥ මහත්මයෙක් ඉන්නවා නම්, දේශපාලකයෙක් ඉන්නව නම් කරුණාකරලා මේ කාරණය ගැන හිතන්න.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.
    :(

    Okawa marala madi:angry:danwath ellum gaha kriyathmaka kaloth hodai.Okkotama kalin muwama marala wada patan ganna thiyenne:angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි
    2015-09-25
    කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. රහස් පොලිසිය සැකකරු රෝහලට ගෙන ආ අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව ඇති අතර එම අවස්ථාවේ නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබේ.
    Untitled-3-copy1.png
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි
    2015-09-25
    කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. රහස් පොලිසිය සැකකරු රෝහලට ගෙන ආ අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව ඇති අතර එම අවස්ථාවේ නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබේ.
    Untitled-3-copy1.png

    Ai me news sites wala muna penna danne naththe? :growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :baffled::baffled: :angry: අදුර ගත්තොත් උගේ චරිතෙට හොද නෑ නේ මෙයා..ලංකාවේ මානව අයිතිවාසිකම් :yes:

    එක නිතිය මච්න්. එක ස්මහර වෙලාවට වරදි කියලා අපිට හිතෙන්න පුලුවන් එත් සමහර වෙලාවට එකෙ හොද පැත්තක් තියනවා. මෙ වගෙ කලකන්නිගෙ නම් මුන් වහන්න නරකයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක නිතිය මච්න්. එක ස්මහර වෙලාවට වරදි කියලා අපිට හිතෙන්න පුලුවන් එත් සමහර වෙලාවට එකෙ හොද පැත්තක් තියනවා. මෙ වගෙ කලකන්නිගෙ නම් මුන් වහන්න නරකයි

    එතකොට අර A/L කරපු පොඩි එකා? :angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක නිතිය මච්න්. එක ස්මහර වෙලාවට වරදි කියලා අපිට හිතෙන්න පුලුවන් එත් සමහර වෙලාවට එකෙ හොද පැත්තක් තියනවා. මෙ වගෙ කලකන්නිගෙ නම් මුන් වහන්න නරකයි

    මේක ලංකාව බන් :frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට අර A/L කරපු පොඩි එකා? :angry:

    තනිකර වැර්ඩද්ද් පොලිස් කාරයගෙ බන්, උන්ට් කියක් හරි දුන්නම චැන්ල් එකකින් උන් ඔය විස්ත්‍ර ඔක්කොම දෙනවා. ඔවා රහසිගතව කරලා වර්දි කාරයා හරියටම අදුනගත්තම මාදය වලට දෙන්නෙ නැතුව උන් තරම් දක්ශ නිලදරින් කොහෙවත් නැහැ කියලා පෙනන්න නෙ ඔහොම කරන්නෙ සක්ක්ලි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයාගේ සැකකරුට පෙම්වතියන් කැමති නැතිලු - පැහැර ගන්න අවුරුද්දක්ම මාන බැලුවාලු
    2015-09-26
    සේයා සදෙවුමි දැරිය පැහැරගෙන ගෙන යාමට වසරක පමණ කාලයක සිට උත්සාහ දරමින් සිටි බව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා පරීක්ෂණවල දී සඳහන් කර තිබෙනවා.

    අදාළ දිනයේ නිවසට ඇතුළුවීම සඳහා පැය ගණනාවක් නිවස තුළ සිදුවන දෑ බලමින් අවට සැඟවී සිටි බව පවසා ඇති ඔහු සිව් වතාවක් පැමිණ බලාපොරොත්තු ඉටු නොවුණු නිසා ආපසු හැරී ගිය බවත් ඇය පැහැරගෙන යෑමට අවස්ථාව ලැබුණේ පස්වෙනි වතාවට බවත් එහිදී සඳහන් කර තිබෙනවා.

    නිවසේ ඉදිරිපිට දොරේ යතුරුදමා තිබුණා නම් එදිනද තමාට සේයා පැහැරගෙන යෑමට අවස්ථාවක් නොලැබෙන බව ඔහු ඊයේ(25) කරන ලද ප්‍රශ්න කිරීම්වල දී සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

    මෙම පුද්ගලයා තරුණ වියේදී තරුණියන් කිහිප දෙනෙකු සමඟම ප්‍රේම සම්බන්ධකම් පැවැත්වීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබී ඇති බවද පැවසෙනවා.