සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ko dan ara siriyawe lamaya wenuwen fb eke ehema walapuna aya. eka states ekak dakke na.. samaharawita posh madi athi me lamaya.
    හොද ප්‍රශ්නයක් මචන් :) ඔක්කොම බොරු සෝබන විතරයි බන්.කීයෙන් කී දෙනාද බොක්කෙන් දුක් වෙන්නෙ :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දන්නෙ නැහැ කලින් අතවර චොදනාවක් තියෙනව කියලයි පොලීසිය කියන්නෙ

    බොරුවට සැකකරුවො අත්තඩන්ගුවට අරන් හරියන්නෙ නැහැ
    සාක්ශි එකතු කරල නඩුවක් දාල වරදකරුවො කරන්නෙ නැතිව
    ලන්කාවේ මේ ක්‍රමය හරියට උනේ නැති නිසා
    අපරාධවල සැබැ ස්වරූපය ඒකට හේතු ගැන සමාජයේ කතාවෙන්නෙ නැහැ.
    දැන්වත් නිවැරදි ක්‍රමයකට මේවා සිද්ධවෙනවන්ම් අපරාධ අඩු වෙනව.

    :eek::eek::eek::eek: අම්මටසිරි :shocked: ..මොකෙද මචන් කිව්වේ ??
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හොද ප්‍රශ්නයක් මචන් :) ඔක්කොම බොරු සෝබන විතරයි බන්.කීයෙන් කී දෙනාද බොක්කෙන් දුක් වෙන්නෙ :(

    ow machan පොස්ට් දෙක තුනක් අතරින් පතර වැටිලා තිබ්බ FB එකේ .:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow machan පොස්ට් දෙක තුනක් අතරින් පතර වැටිලා තිබ්බ FB එකේ .:(
    මොනව නැත්ත අප් උන්ගෙ බොරු සෝබනේනම් තියෙනව.ඒ මදෑ :sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    ඔව් බන් එහෙම මෙ කාලෙ කරනවා කියන්නෙ පුඩුමයි නෙ,
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,122
    3,545
    113
    46
    Buttala
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    Eka nam matath hithuna
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    ඉයෙ ප්‍රවර්ති වල ලමය අතුරුදහන් වුන කියල සියටයි තාත්තටය් නම් කිසිම ගානක් තිබුනෙ නැහැ. ගෙදර අය සැකයි තම.

    Maath Aka Eyema Note karaa... Kisima Hangeemak Wenasak thibune naha Muhune... :yes::yes: :eek:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :shocked:ඈත ගම්වල මිනිස්සු අප්සෙට් නේ?

    ---Ow ban , Campus eke unath, atha gam valin enne----Dadi heena manayen pelena manasa vikkurrthi poraval. Campus avama un hithanne Divya loketa ava kiyala.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොනව නැත්ත අප් උන්ගෙ බොරු සෝබනේනම් තියෙනව.ඒ මදෑ :sorry::sorry:

    ඔව් බන් එහෙම මෙ කාලෙ කරනවා කියන්නෙ පුඩුමයි නෙ,

    Eka nam matath hithuna

    Maath Aka Eyema Note karaa... Kisima Hangeemak Wenasak thibune naha Muhune... :yes::yes: :eek:

    මුන් ළමය මැරුව වත්ද ? :shocked::shocked::shocked:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :shocked:ඈත ගම්වල මිනිස්සු අප්සෙට් නේ?

    ---Ow ban , Campus eke unath, atha gam valin enne----Dadi heena manayen pelena manasa vikkurrthi poraval. Campus avama un hithanne Divya loketa ava kiyala.

    අනිවර්යයෙන් මිනිස්සු හුදකලා උනහම අප්සට් යනව.
    කොටකෙත සීන් එකේ කියල තියෙන්නෙ ඒ ගම නගරයත් එක්ක
    සම්බන්දකම් අඩුයි කියල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    ඒක ඇත්ත බන්.
    ගෙදර එවුන්ම වැඩේ දුන්නද දන්නේ නෑ.

    Aug 31, 2011
    399
    43
    0
    අපිට හැමදාම වරදුනේ මේවගේ දෙයක් උනාම ඒක එදාට විතරක් ඕපදූපයක් වගේ කතා කරල,,ඒක එ සිද්ධියට විතරක් ලඝුකරල ඉන්පස්සෙ සද්ද නැතිව ඉන්නව

    මේක මේ රටේම වේගෙන යන දෙයක්,උදේ ලංකාදීපෙ බලනකොට කොච්චර නරක සිද්දි වෙලාද දවසක් ගනේ මේ පින්බර රටේ,,ඉතින් එනිසා මේව සමස්තයක් විදිහට රටේම ප්‍රශ්නයක් විදිහට දැකල,,මේවට එරෙහිව පුලුවන් දෙයක් කරමු,,,නැත්නම් මිනිස්සුන්ගෙන් පොඩි එවුන් නෙවේ ආච්චිඅම්මෙක් වත් බේරගන්න බැරිවේවි

    මේ ත්‍රෙඩ් එකදාල මේවට විරුද්දව කියන්න අවස්තාව දුන්න කෙනාටත් පිනක්,,තවමේව අඩුකරන්න මොනාහරි කරන්න බලන්න
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපිට හැමදාම වරදුනේ මේවගේ දෙයක් උනාම ඒක එදාට විතරක් ඕපදූපයක් වගේ කතා කරල,,ඒක එ සිද්ධියට විතරක් ලඝුකරල ඉන්පස්සෙ සද්ද නැතිව ඉන්නව

    මේක මේ රටේම වේගෙන යන දෙයක්,උදේ ලංකාදීපෙ බලනකොට කොච්චර නරක සිද්දි වෙලාද දවසක් ගනේ මේ පින්බර රටේ,,ඉතින් එනිසා මේව සමස්තයක් විදිහට රටේම ප්‍රශ්නයක් විදිහට දැකල,,මේවට එරෙහිව පුලුවන් දෙයක් කරමු,,,නැත්නම් මිනිස්සුන්ගෙන් පොඩි එවුන් නෙවේ ආච්චිඅම්මෙක් වත් බේරගන්න බැරිවේවි

    මේ ත්‍රෙඩ් එකදාල මේවට විරුද්දව කියන්න අවස්තාව දුන්න කෙනාටත් පිනක්,,තවමේව අඩුකරන්න මොනාහරි කරන්න බලන්න

    දැන් කලේ ඉන්න මිනිස්සු කම්මලේ බලල වගේ .. ඇහිලා ඇහිලා ඇගට පත්තියම් වෙලා තියෙන්නේ ..!
    කොහොම නමුත් අවාසනාවට මේවට විසදුම් දෙන්න පුළුවන් තරම් බලයක් අපිට නෑ ,මොකද ඒවාට කන් දෙන්න තරම් සංවේදී පුද්ගලයන් ඉහල පුටුවල ඉන්නවද කියන එක සැකයක් :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    11999046_871066926318512_1850917187436964728_n.png

    12011229_842765075831295_8179514988909491591_n.png