සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    11011234_452335641636700_5420341333684590398_n.jpg

    12011341_850243861749296_7825453549824505429_n.jpg

    කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප‍්‍රදේශයේ දී අතුරුදහන්ව පසුව සිරුර හමුවූ වූ සේයා සඳෙව්මිණිගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

    රෙදි පටියකින් ඇගේ ගෙල සිරකර ඇති බවට සලකුණු සිරුරෙන් හමුවී ඇති බවයි www.nethfm.com වාර්තාකරු සඳහන් කළේ.සිරුර නිර්වස්ත්‍රව තිබූ බව ද වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළා.

    මේ අනුව ඇය අතවරයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකපලවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.සිරුර හමුවී ඇත්තේ පුරන්වූ කුඹුරු යායක දිය පහරක් අසල තිබියදීයි.

    කොටදෙණියාවේ සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව මෙන්න

    2015-09-13 14:11:29

    කොටදෙණියාව බඩල්ගම පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ සේයා සඳෙව්මිණිගේ සිරුර සොයාගත් අවස්ථාවේ වීඩියෝව www.nethfm.com වෙත ලැබී තිබෙනවා.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    බුදුන් තෙවරක්‌ වැඩම කළ මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ආ පැය විසිහතරම බණ අහන රටේ මිනිස්සුන්ට මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ :angry::angry::angry::angry::(:(
    ..
    .
    .
    .
    .
    12019877_410457892485868_766005695111811569_n.jpg

    .
    .
    .
    .
    ..

    PS : දැන්නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කාලය හරි :growl:

    Last edited:
    • Like
    Reactions: vccran

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    :eek::eek::eek:
    උබ ගෙදර මිනිස්සු සැකයි කියලද කියන්නේ මේ
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පැහැදිලි සාක්ශි එක්ක කරපු පොන්නයා හරි පොන්නි හරි හම්බුනොත් එල්ලල මරන්ඩ ඕනි...හැමෝටම පෙන්ඩ ටීවි වල පෙන්නලා..කාලකන්නි...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹට සැක නැද්ද? මටනම් සැකයි :eek:

    :nerd::nerd::nerd: මටනම් එහෙම දෙයක් තාම හිතුනේ නෑ බන්
    උබ කොහොමද එහෙම කියන්නේ බන්
    එහෙම මරුවනම් මොකක්ද එකට හේතුව ..අනේ මන්ද බන් ..එහෙම දරුවෙක් මරනවද බන් ..මලක් වගේ ලස්සන කෙලි පටික්කියක් නේ :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම බෙනා;18958669 said:
    පැහැදිලි සාක්ශි එක්ක කරපු පොන්නයා හරි පොන්නි හරි හම්බුනොත් එල්ලල මරන්ඩ ඕනි...හැමෝටම පෙන්ඩ ටීවි වල පෙන්නලා..කාලකන්නි...

    :eek::eek::eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    ඇත්ත ,,මචන් ..එත් මට මෙහෙම දේකුත් හිතුන ..ඕව තියෙන්නේ අපේ රටවල විතරක් ම නෙමෙයි නේද ?
    මේ රටේ නිතියේ තියෙන ලිහිල් බව මම හිතනවා මේ තරමට වේම ව්‍යාප්ත වීමට ප්‍රභල සාධකයක් වෙන්න ඕනේ කියල
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ඉයෙ ප්‍රවර්ති වල ලමය අතුරුදහන් වුන කියල සියටයි තාත්තටය් නම් කිසිම ගානක් තිබුනෙ නැහැ. ගෙදර අය සැකයි තම.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේවගේ රියලිටි පිටරට වල තියෙනව තමයි,,හැබැයි ඒ නීතියක් තියෙන රටවල්
    මෙහේ මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සල අතහැරල දාන එක විතරයි කරන්නෙ,,,හැගීම් අවිස්සුන එවුන් කරන ඒව පාලනය කරන්න එකක් නෑ,,මිනිස්සු අයාලේ හිතුන හිතුන දේ කරල දානව..මෙහෙ එවුන්ට කිසි චාරයක් නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේවගේ රියලිටි පිටරට වල තියෙනව තමයි,,හැබැයි ඒ නීතියක් තියෙන රටවල්
    මෙහේ මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සල අතහැරල දාන එක විතරයි කරන්නෙ,,,හැගීම් අවිස්සුන එවුන් කරන ඒව පාලනය කරන්න එකක් නෑ,,මිනිස්සු අයාලේ හිතුන හිතුන දේ කරල දානව..මෙහෙ එවුන්ට කිසි චාරයක් නෑ

    මෙහෙ එවුන් වනචාරී වෙලා තියෙන්නේ ..!!
    මේකට තව හේතුවක් තමයි ලිංගික කුතුහලය ..!!
    පොඩි කාලේ ඉදන් ළමයි අසහනෙන් ඉන්නේ හරි දැනුමක් නොලැබීම හේතුවෙන් .
    හරි අධ්‍යාපනයක් ලැබුණානම් මේවාගේ මිට වඩා අඩු වීමක් දකින්න තිබුන
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Math pan saha Kudu gahuvama manasa vikkrrthi vela karana vada venna puluwan. JVP eka thibuna nam hodai kiyala hithenne mea velavata. JVP bishana time ekedi sthri duskayanva marala damma.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    පලයන බන් යන්න. එහෙනම් පිට රටවල සුද්දියෝ හෙලුවෙනුත් ඉන්නේ beaches වල. ඒ රටවල්වල ඉන්නවද මේ වගේ වේසිගෙ පුතාලා? මේ වගේ සක්කිලින්ව මට්ටු කරන්න නම් එල්ලුම් ගහ ඕනෙමයි. ඕනෙමයි....