....දැන් පශ්චාත් මරණ පරික්ෂණයෙදි ඔප්පු වුනානේ ද දැරිය අතවරයට ලක් වුනා කියලා.......
අනික හොර මිනිහා මෙහෙම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද අවුරුදු 4ක ළමයෙක් වැඩිය දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.......එ වාගේ පොඩි ළමයෙක් කිව්වාට කවුරුත් වැඩිය හිතන්නේ නැහැ..අනික් දැන ඔතන ළමයා මැරුවානම් එ හොර මිනිහා දැන් දැන ඉල්ලගෙන් කනවා වාගේ වැඩක් නේ.............එකියන්නෙ කෙළින්ම හොර මිනිහා ලෙබල් එක නෙවි ....මිනිමරුවා ලෙබල් එක වදිනවානේ.....
ඔතන පැහැදිළිවම අපචාර කේස් එකක් වෙන්න බැරිද? දරුවාගේ පියා සිදු කරා කියන දේ සම්බනධව හරි පියා විසින් සිදු කලා යැයි කියන ළමා අපචාරයට සම්බනද්ව පළිගැනිමක්.... වාගේ දෙයක්..
samaawena one madin quote karanavaata, Lamaa apachaara kiyanne lamay wisin karana waradi dewal walata.
Lamaa apayojanaya kiyana ekay othanta paavichchi karana one hari vachane, lamaywa waradi widiyata paavichi karana ekata kiyane lamaa apayojanaya kiyalay

...එකියන්නෙ කෙළින්ම හොර මිනිහා ලෙබල් එක නෙවි ....මිනිමරුවා ලෙබල් එක වදිනවානේ.....
mata nam gedara unwa sure naha habayi ehema newe wennath puluwan 




අපි ඕක දැනගෙන හිටිය කිව්වේ නැති උනාට 



