සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ....දැන් පශ්චාත් මරණ පරික්ෂණයෙදි ඔප්පු වුනානේ ද දැරිය අතවරයට ලක් වුනා කියලා.......:confused:
    අනික හොර මිනිහා මෙහෙම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද අවුරුදු 4ක ළමයෙක් වැඩිය දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.......එ වාගේ පොඩි ළමයෙක් කිව්වාට කවුරුත් වැඩිය හිතන්නේ නැහැ..අනික් දැන ඔතන ළමයා මැරුවානම් එ හොර මිනිහා දැන් දැන ඉල්ලගෙන් කනවා වාගේ වැඩක් නේ..........:eek:...එකියන්නෙ කෙළින්ම හොර මිනිහා ලෙ‍බල් එක නෙවි ....මිනිමරුවා ලෙබල් එක වදිනවානේ.....

    ඔතන පැහැදිළිවම අපචාර කේස් එකක් වෙන්න බැරිද? දරුවාගේ පියා සිදු කරා කියන දේ සම්බනධව හරි පියා විසින් සිදු කලා යැයි කියන ළමා අපචාරයට සම්බනද්ව පළිගැනිමක්.... වාගේ දෙයක්..

    samaawena one madin quote karanavaata, Lamaa apachaara kiyanne lamay wisin karana waradi dewal walata.
    Lamaa apayojanaya kiyana ekay othanta paavichchi karana one hari vachane, lamaywa waradi widiyata paavichi karana ekata kiyane lamaa apayojanaya kiyalay
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    samaawena one madin quote karanavaata, Lamaa apachaara kiyanne lamay wisin karana waradi dewal walata.
    Lamaa apayojanaya kiyana ekay othanta paavichchi karana one hari vachane, lamaywa waradi widiyata paavichi karana ekata kiyane lamaa apayojanaya kiyalay

    මෙයා දන්න දේවල්..එහෙමත් සීන් එකක්ද? ඔය දෙකේ වෙනසක් තියෙනවයි කියල නිකමටවත් හිතිලා නැනේ මට...:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    samaawena one madin quote karanavaata, Lamaa apachaara kiyanne lamay wisin karana waradi dewal walata.
    Lamaa apayojanaya kiyana ekay othanta paavichchi karana one hari vachane, lamaywa waradi widiyata paavichi karana ekata kiyane lamaa apayojanaya kiyalay

    :yes::yes::yes: මමත් ඒ ගැන දැනගෙන හිටියේ නෑ .. තැන්ක්ස්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙයා දන්න දේවල්..එහෙමත් සීන් එකක්ද? ඔය දෙකේ වෙනසක් තියෙනවයි කියල නිකමටවත් හිතිලා නැනේ මට...:)

    :yes::yes::yes: මමත් ඒ ගැන දැනගෙන හිටියේ නෑ .. තැන්ක්ස්

    Danagaththa ekata sathutuy aaye hari vidiyata kiyamu :)
     
    Nov 28, 2011
    35
    3
    0
    me gani mata boruwak kiwwa wat da

    ehema boru kiyana anty kenek nemei hariyatama deyak nodana kiyanet na :sorry:

    නිවුස් ඉතින් එක එක විදියට එනවා බං.:eek:...ඇත්ත‍ටම අපිත් තවම දන්නෙ නැහැනේ මොකක්ද ඇත්ත කියලා........

    මම බැලුවේ පොලිස් පරික්ෂණ පැත්තෙන්......දැනට නිකුත් කරලා තියෙන පශ්චාත් මරන පරික්ෂණ වර්තා අනුව.......:confused:තව කොහොමත් දින කිහිපයක් යාවි.....සමහර විට අපරාධකරු පාපොච්චාරණය කරන්නත් ඉඩ තියනවා සිදුවිම සම්බනධව....
    :eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්තටම මේ පින්තූරේ දැක්කම මට සෑහෙන්න වේදනයි මචන්... මේ පුංචි දරුවෙක්ගෙන් මොන ලිංගික තෘප්තියක්ද මචන්... මගේ අක්කටත් ඉන්නේ මේ වගේම අවුරුදු 5ක පුංචි දුවෙක්... මෙහෙම මරලා දාලා මොනවා ගන්නද බන්... මට ලියන්න හිතෙන්නෑ...

    ඕක කරපු එකාව සතියක් ඇතුලත් එල්ලන්න ඕන... දැක්කනේ යාපනේ කේස් එක... දැන් කිසි හාවක් හූවක් නෑ... මිනිස්සුන්ට මතකත් නෑ... පේන්න දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලුවා නම් මේ කිසි එකක් නෑ.. ඉන්න පාළකයෝ වග කියන්න ඕන මෙහෙම සමාජය පිරිහෙනවට...!!!

    :(mun mewwa karanna kohoma hitha hadaa gannawada manda bn,, api athin podi sathek marunath awl.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හා හා..දැන් ලොකු සීන් දාන්න එන්න එපා හරිය? :P අපි ඕක දැනගෙන හිටිය කිව්වේ නැති උනාට :baffled:

    loku seen damme naha:no::D
    අහ්හ් ..හරි එලිසා නගෝ :P:P

    11.gif
    elisa?:eek::lol:

    off topic nogihin imu;)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන්නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කාලය හරි :growl: