reason ?
මචන් ගෙදර ගෑනු කෙනා කියනවා බල්ලා ගෙදර ලඟින් පිට කව්රු ගියත් බුරනවා කියලා.. අනික උදෙන්ම සීය තමයි හොයාගෙන තියෙන්නේ ළමයා නැහැ කියල... අනික පොලිස් බල්ලොත් ගෙදරටමයි අයෙත් ඇවිත් තියෙන්නේ ඉව කරගෙන.... ඉතින් තාත්තත් ගෙදර හිටියේ නැත්නම්.. වෙන කව්රුත් නැහැ නේ බන් අනිවා මේකට ගෙදර එකෙක් හරි සම්බන්දයි.... මම අනුමාන කරන්නේ සීයා තමයි.....






